Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

Passion fruit lowers blood sugar levels

පැෂන් ෆෘට් රුධිරයේ සීනි මට්ටම අඩු කරනවද?

පැෂන් ෆෘට් යනු පෝෂ්‍යදායී නිවර්තන පලතුරක් වන අතර එය විශේෂයෙන් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන පුද්ගලයින් අතර ජනප්‍රිය වෙමින්…

Feb 20, 20235 min read
Fashion | How to choose fashion for her shape

සිරුරේ හැඩයට Fashion තෝරාගන්නේ කෙසේද?

ගොඩක් අය Fashion තෝරා ගන්නකොට හිතන්නේ නෑ. තව කෙනෙක්ට ගැලපෙන Fashion එක ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් කියන…

Feb 15, 20233 min read
Valentine's Day may be associated with romance, but the beginning is not romantic.

ඔබ ඔබගේ සැබෑ ආදරය හදුනා ගත්තාද?

වැලන්ටයින් දිනයේ ඉතිහාසය, සහ අපි සමරන්නේ ඇයි? ආදරවන්තයින්ගේ දිනය ප්‍රේම සම්බන්ධය සමඟ සම්බන්ධ විය හැකි නමුත් මෙහි ආරම්භය…

Feb 12, 20234 min read
Describes five ways people receive and express love in a relationship. These are kind words, quality time, physical touch, helping, caring, and receiving gifts.

ඔබේ සහකරුගේ ආදර දැන ගැනීමෙන් ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කළ හැකිය.

මිනිසුන් සම්බන්ධතාවයකදී ආදරය ලබන සහ ප්‍රකාශ කරන ක්‍රම පහක් විස්තර කරයි. මේවා හොද වචන, ගුණාත්මක කාලය, ශාරීරික ස්පර්ශය,…

Feb 12, 20234 min read
The relationship between sleep disturbances and depression.

නින්ද බාධා සහ මානසික අවපීඩනය අතර සම්බන්ධය.

මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් 80% ක් පමණ නින්දට බාධා ඇති කරයි. සමහරුන්ට නිදාගැනීමේ ගැටලුවක් ඇති අතර තවත් සමහරුන්ට…

Feb 12, 20235 min read
Do you value yourself ?Do you value yourself ?

ඔබට ඔබව වටිනවද ?

ස්වයං-වටිනාකම වැඩි දියුණු කරන්නේ කෙසේද? “ස්වයං-වටිනාකම” යන යෙදුම ඔබ අසා ඇත්නම්, එහි තේරුම කුමක්ද සහ එය වැදගත් වන්නේ…

Feb 12, 20236 min read

නවතම ලිපි

Symptoms of stress

මම මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති?

ByeditorDec 9, 20245 min read

මන් මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති? ඔබත් මෙහෙම සිතනවාද එහෙනම් කියවන්න මෙම ලිපිය .මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. ඔබ මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට, මානසික ආතතිය ඇතිවේ. එමෙන්ම, ඔබ දෛනික කටයුතු කරගෙන යාමේදීත්, ඔබට මානසික ආතතිය මදක් දැනෙනට පුලුවන්. එය ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. මක්නිසාද, එය ඔබට […]

ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද?

ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද?

ByeditorDec 2, 20246 min read

සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත…

Do parents have to be omnipotent to develop a child's mind?

දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද?

ByeditorNov 25, 20247 min read

මවු කුසට දරුවෙක් ආපු දවසෙ සිට අවුරුදු 25-28 වෙනතුරු මනුෂ්‍ය මොළය වර්ධනය වනවා. ඒත් බලු පැටිව්, කිඹුල් පැටව් හෝ වෙනත් ඕනම ළදරු සතෙක් උපන් දවසේ සිටම සතුන් දඩයම් කර ගෙන…

Food

වැඩිහිටි වියේ පෝෂණය රකින ලෝකයේ හොදම ආහාර

ByeditorNov 18, 20247 min read

නිවැරදි පෝෂණය නිරෝගීභාවයේ පදනම වන අතර වැරදි පෝෂණය ලෙඩරෝගවල පදනමයි. ජීවිතයේ සියලුම අවධි සදහා මෙය සත්යඩයක්‌ වන අතර වැඩිහිටි අවධිය සදහා මෙය වඩාත්ම යෝග්‍ය වෙයි. එහෙත් වැඩිහිටියන්ගේ පෝෂණය පිළිබද බරපතළ…

ලිය (Liya.lk)Podcast කාමරේ