Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
ලංකාව නියෝජනය කරමින් ජාත්යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර
අනුදි ඔබ කව්ද කියල අපට හැදින්වීමක් කරොත් ? මගේ උපන් ගම අනුරාධපුරය, මම මෑතකදී තමයි කැලණිය විශ්වවිද්යාලයෙන් මගේ…
නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න.
උත්සව සමය ළඟ ළඟ ම එනවා. හැමෝම ලහි ලහියේ බොහොම උද්යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ…
රැකියාව නිසා ඔබ ආතතියෙන් කටයුතු කරනවා නේද ?
එක දිගටම වැඩ කරන එක කාලයක් යද්දි එපා වෙන්න පුලුවන් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙක්ට…
උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena
උත්සව සමයේ ඔබේ නිවසට පරිපූර්ණ නැවුම් බවක් එක් කරගැනීමට Clena සමග ඔබටත් හැකිය. ඔබ නත්තල් හෝ වසර අවසාන…
ඔසප් වීමේ ක්රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද?
ශ්රී ලංකාවේ ආර්තව දරිද්රතාවය(Period Poverty) තුලින් සමාජ, ආර්ථික සහ මානසික ගැටළු රැසක් පවතින බව ඔබ දන්නවාද?ආර්තව දරිද්රතාවය මත…
ලාංකික කාන්තා පාපන්දු ක්රීඩාව ජයගත් හෂිනි.
අපට ඔබගේ විස්තර ටිකක් කියන්න. ඔබ කොහොමද මේ ක්ෂේත්රයට අවතීර්ණ වුනේ කියලා “මම හෂිනි ආරියරත්න. 2006 තමයි මම…
නවතම ලිපි
මවක් ලෙස දියවැඩියාව ගැන ඔබ දන්නේ මොනවා ද?
ලෝක දියවැඩියා දිනය අපට මතක් කර දෙන්නේ දියවැඩියාව යනු බොහෝ කාන්තාවන් දිනපතා මුහුණ දෙන දෙයක් බවයි. මව්වරුන් බොහෝ විට තම පවුල, රැකියාව සහ නිවසේ වගකීම් කළමනාකරණය කරන අතරම ඔවුන්ගේ සෞඛ්යය ගැන සැලකිලිමත් වීමටද උත්සාහ කල යුතුයි. මන්ද කුඩා, සරල පුරුදු සමඟ දියවැඩියාව කළමනාකරණය කළ හැකිය. ඔබට විශාල වෙනස්කම් කිරීමට අවශ්ය වන්නේ නැත. ඔබේ කාර්යබහුල ජීවිතයට […]
දරුවන්ට ඇති ඉගෙනීමේ පීඩනය කෙළවර වන්නේ කොතැනින් ද?
දරුවන්ට ඉගෙනීමේ කටයුතුවලට දෙන පීඩනය කෙතරම් භයානකද කියා ඔබ දන්නවා ද? මවක් හැටියට ඔබ දැනගත යුතු දේ නොබෝදා බම්බලපිටිය ප්රදේශයේ සිසුවියක් උසස් පෙළ විභාග ප්රශ්න පත්රයට මුහුණ දීමට නොහැකිව පාසලේ…
කාන්තාවක් ලෙස ඔබ දියවැඩියාව ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
කාන්තාවන්ට ඇති අවදානම සහ දැනුවත් වීමේ වැදගත්කම දියවැඩියාව කාන්තාවන් කේන්ද්ර කරගත් වසංගතයක් ද?ලොව පුරා කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙනවා — අද වන විට ලෝකයේ දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් මිලියන…
ඔසප් සෞඛ්ය ගැන දැනුවත් වීමේ වැදගත්කම – ආචාර්ය නයනා සුරවීර සමඟ කතාබහක්
ඔසප් සෞඛ්යයේ වැදගත්කම කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ ශරීර සෞඛ්යය සහ යහපැවැත්ම පාලනය කරනු ලබන ප්රධානතම සංසිද්ධිය වන්නේ ඔසප් සෞඛ්යයි. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් සෞඛ්යය වැදගත් වන්නෙ එය ඔවුන්ගේ සමස්ත ශාරීරික, චිත්තවේගීය…




















