Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
Visa ශ්‍රී ලාංකික Visa කාඩ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා සමඟින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරයි
ඩිජිටල් ගෙවීම් පිලිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනය වන Visa සමාගම (NYSE: V), ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මෙම සිංහල…
Arm හැදෙනවා අඩුයිද? සති අටකින්, දහයකින් maximum growth එකක් ගන්න මේ විදිහට train කරන්න.
අපි මුලින්ම බලන්න ඕනෙ අපේ arms හැදෙන්නැතිවෙන්න මොනවද තියෙන හේතු කියලා. එක්කො ඔයාගෙ nutrition ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, නැත්නම්…
Sri Lankan Chicken Curry | ලංකාවේ විදිහට චිකන් කරි
සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චිකන් කරිය (Sri Lankan Chicken Curry) ඕනෑම ආහාරයක් එක්ක හොඳින් ගැලපෙනවා. නියමාකාරයෙන් කුළුබඩු එකතු කරලා…
නිතර ඔබේ ඇඳ ඇතිරිලි (Bedsheets) මාරු කළ යුත්තේ ඇයි?
(Bedsheets) අපගේ දෛනික ජීවිතයෙන් තුනෙන් එකක් අපි ගත කරන්නේ අපගේ ඇඳ ඇතිරිලි (Bedsheets) සහ කොට්ට සමග වන අතර,…
Fashion | කැපී පෙන්න විලාසිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න.
fashion අපේ ගැහැණු ළමයි කැමතිනේ Fashion කරන්න. fashion කියන්නේ වයස් බේදයක් නැතුව කරන්න පුළුවන් දෙයක්.හැබැයි තමන්ට ගැලපෙනවා නම්…
ලී කර්මාන්ත අශ්‍රිත ව්‍යවසායිකාවක් ලෙස අභියෝග ජයගත් සුභාෂිනී කුලරත්න
ලී (wood) කර්මාන්ත අශ්‍රිත නව යොවුන් ව්‍යවසායීකාවක් ලෙස තම ව්‍යාපාරය ජයගත් සුභාෂිනී කුලරත්නයි අද වනවිට සාර්ථක මාර්ගයකට අවතීරනය…
ඔයාත් People Pleaser කෙනෙක්ද? අන් අයව සතුටු කරන්නද ඔයා ජීවත් වෙන්නේ?
ළමා හිංසනය | මවගේ අනියම් පෙම්වතා නිසා මියයන්නට වූ සිඟිති දියණිය
නවතම ලිපි
තරුණ පෙනුම රැකදෙන ස්වභාවික ආහාර ගැන ඔබ දන්නේ මොනවා ද?
ස්වභාවික ආහාර | වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. නමුත් වයසට යන අතරම අපේ පෙනුම, සමේ තරුණබව, කෙස් කළඹේ සෞඛ්‍යය සහ සමස්ත ශරීර ශක්තිය රැකගන්න අපිට පුලුවන්. ඒකට අවශ්‍ය වන්නේ අධික වියදම් කරන රූපලාවණ්‍ය සත්කාර නෙමෙයි. අපි දිනපතා ගන්න ආහාර වලින්ම වයසට යාමේ ලක්ෂණ ප්‍රමාද කරගන්න පුලුවන්. සෞඛ්‍ය ගැනත්, […]
ගංවතුර වැනි ආපදා අවස්ථාවල දී ඔසප් සනීපාරක්ෂාව වැදගත් වන්නේ ඇයි?
Menstrual Hygiene | සුළි සුළං සහ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් ඇති වූ විට, ජීවිතය එක රැයකින් වෙනස් වේ. නිවාස විනාශ වී, දේපළ අහිමි වී, එමෙන්ම මිනිසුන්ට තම පෞද්ගලිකත්වය සහ දෛනික…
ඔයාගේ boyfriend control freak කෙනෙක්ද කියලා හොයා ගන්නේ කොහොම ද?
Control Freak කෙනෙක් Boyfriend උනොත් relationship එක ගොඩාක් toxic වෙනවා. ඔයා ඉන්නෙත් toxic relationship එකකද? Relationshipsවල පාලනය සමහරවිට ප්‍රචණ්ඩකාරී වෙන්නට පුළුවන්. ඒවගේම සමහර වෙලාවට clear නැහැ. බොහෝ විට, එය නිහඬව…
ඔයාටත් විශාදය (Depression) තියනව ද?
විශාදය (Depression) යනු ලොව පුරා මිලියන ගණනක් මිනිසුන්ට බලපාන මානසික සෞඛ්‍ය ආබාධයකි. එය නොනවතින දුක, ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩුවීම, ආහාර රුචිය සහ නින්දා ගැනීමේ රටාවේ වෙනස්වීම්, අවධානය යොමු කිරීමේ…




















