Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
මේ උත්සව සමයේ කාන්තා ඔබට Budget Shopping Tips
නත්තල් සමය ඉතා කාර්යබහුල සමයකි. තෑගි මිලදී ගැනීමට තිබේ, ඇඳුම් සැලසුම් කිරීම තිබේ, ආහාර සූදානම් කිරීමට තිබේ සහ…
මවක් ලෙස දියවැඩියාව ගැන ඔබ දන්නේ මොනවා ද?
ලෝක දියවැඩියා දිනය අපට මතක් කර දෙන්නේ දියවැඩියාව යනු බොහෝ කාන්තාවන් දිනපතා මුහුණ දෙන දෙයක් බවයි. මව්වරුන් බොහෝ…
දරුවන්ට ඇති ඉගෙනීමේ පීඩනය කෙළවර වන්නේ කොතැනින් ද?
දරුවන්ට ඉගෙනීමේ කටයුතුවලට දෙන පීඩනය කෙතරම් භයානකද කියා ඔබ දන්නවා ද? මවක් හැටියට ඔබ දැනගත යුතු දේ නොබෝදා…
කාන්තාවක් ලෙස ඔබ දියවැඩියාව ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
කාන්තාවන්ට ඇති අවදානම සහ දැනුවත් වීමේ වැදගත්කම දියවැඩියාව කාන්තාවන් කේන්ද්‍ර කරගත් වසංගතයක් ද?ලොව පුරා කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක්…
ඔසප් සෞඛ්‍ය ගැන දැනුවත් වීමේ වැදගත්කම – ආචාර්ය නයනා සුරවීර සමඟ කතාබහක්
ඔසප් සෞඛ්‍යයේ වැදගත්කම කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ ශරීර සෞඛ්‍යය සහ යහපැවැත්ම පාලනය කරනු ලබන ප්‍රධානතම සංසිද්ධිය වන්නේ ඔසප්…
නත්තලට ඔයා ලෑස්තිද? නත්තල් කේක් හදලා ඉවරද? වයින් හැදුවද? හැමදේම සූදානම්ද?
නත්තල් කියන්නේ උණුසුම, සුවඳ සහ පවුලේ එකමුතුකම ගෙන එන කාලයක්. ගෙදර හැදූ මෝල්ඩ් වයින්, සාම්ප්‍රදායික නත්තල් කේක් සහ…
නවතම ලිපි
Me-time එකක් ගන්න එක ආත්මාර්ථකාමී (Selfish) ක්‍රියාවක්ද?
අද පවතින අතිශය තරඟකාරී සහ කාර්යබහුල ලෝකය තුළ අප සැමවිටම සිටින්නේ කුමන හෝ වගකීමක හෝ බැඳීමක හිරවීගෙනය. රැකියාව, පවුල, දරුවන්, අධ්‍යාපනය සහ සමාජයීය සබඳතා වෙනුවෙන් අපේ දවසේ වැඩි කාලයක් වැය වේ. මෙවැනි වටපිටාවක, “මට මගේම කියා කාලයක් අවශ්‍යයි” නැතහොත් Me-time එකක් අවශ්‍යයි කියා පැවසූ සැණින්, ඇතැම් අය එය Selfish හෙවත් ආත්මාර්ථකාමී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමට […]
එයාගෙ expectations නිසා ඔයාගෙ ආසවන් නැති කරගත්තද?
අපේ ජීවිතවලට මුණගැසෙන සමහර මිනිස්සු අපේ ලෝකයම ආලෝකමත් කරනවා. හැබැයි තවත් සමහරු එන්නේ අපේ ලෝකයේ තියෙන පාට ටිකෙන් ටික මැකලා දාලා, ඒ වෙනුවට ඔවුන් කැමති පාටවල් අපේ ජීවිතේ තවරන්න. ආදරය,…
ඔයාත් People Pleaser කෙනෙක්ද? අන් අයව සතුටු කරන්නද ඔයා ජීවත් වෙන්නේ?
අද සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන, නමුත් එළිපිට කතා නොකරන මානසික තත්ත්වයක් ගැන කතා කරමු. ඒ තමයි People Pleaser (අන් අයව සතුටු කරන්න උත්සාහ කරන්නා) කියන චරිතය. Read more about…
ළමා හිංසනය | මවගේ අනියම් පෙම්වතා නිසා මියයන්නට වූ සිඟිති දියණිය
ළමා හිංසනය | මව් සෙනෙහස ලොව උතුම්ම වස්තුව ලෙස අපි සලකමු. නමුත්, මත්තෙගොඩ මාගම්මන ප්‍රදේශයෙන් ඇසෙන මේ පුවත ඒ උතුම් මව් සෙනෙහස කෙළෙසා දමන්නකි. තම අනියම් සැමියාට “තාත්තා” යැයි නොකී…




















