Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔබෙ රැකිය ස්ථානයට ගැලපෙන ලෙස ඇදුම් තෝරගන්නෙ කෙසේද?
ශ්‍රී ලංකාවේ ආයතනික විලාසිතා (Fashion) සම්ප්‍රදාය සහ නවීන විලාසිතාවේ මිශ්‍රණයකි. එය ගෝලීය ප්‍රවණතා සමඟ ඉදිරියට යමින් රටේ සංස්කෘතිය…
Kurakkan | කුරක්කන් වල ගුණාංග පිළිබඳ ඔබ දන්නවද?
අතීතයේ සිට, කුරක්කන් (Kurakkan) , ලාංකික අපිට ඉතා වැදගත් අහරයක් ලෙස සැලකෙ. අප්‍රිකාවේ සහ ආසියාවේ වසර දහස් ගණනක්…
2025 (Social media) සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු වලට හසු නොවී ආධාර ලබා දෙන්නේ කෙසේද?
(Social media) සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු වලට හසු නොවී අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම කරුණාවන්ත හා උතුම් දෙයක්,…
(Nelli) නෙල්ලි : ප්‍රතිශක්තිය, සම සහ සෞඛ්‍යය සඳහා ප්‍රබල ප්‍රතිලාභ 10 ක්
(Nelli) නෙල්ලි, ඉන්දියානු ගූස්බෙරි හෝ අම්ලා ලෙසද හැඳින්වේ. මෙම කුඩා, කොළ පැහැති පලතුර, ශතවර්ශ ගණනාවක් තිස්සේ ඉතා ඉහල…
2025 සාම්ප්‍රදායික පුරුෂ ආධිපත්‍යය දරන ක්‍ෂේත්‍රවල කාන්තාවන් බාධක බිඳ දමමින් ඉදිරියට
මෑත දශක කිහිපය තුළ, පිරිමින් විසින් සාම්ප්‍රදායිකව ආධිපත්‍යය දරන (STEM) ක්‍ෂේත්‍රවලට කාන්තාවන් වැඩි වැඩියෙන් ඇතුළු වී විශිෂ්ටත්වය අත්විඳීමත්…
AB Mauri Lanka සමාගම 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් “Empower Her” ශිෂ්‍යත්වවැඩසටහන දියත් කරයි.
ශ්‍රී ලංකාවේ බේකරි ක්ෂේත්‍රය සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ යීස්ට් සපයන ප්‍රමුඛතම සමාගමක් වන AB Mauri Lanka, 2025…
නවතම ලිපි
Abortion | තමන්ගෙන් දාව දරුවාව තමාට නොකියා ගබ්සා කිරීම වරදක්ද?
Abortion 2024.11.30 වන දින නාරහෙන් පිට පොලිසිය විසින් අධිකරණයට ගබ්සා (Abortion) කිරීමක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරනවා. එකේ පැමිණිලිකාර ස්වාමිපුරුෂයා විසින් බිරිඳ සහ බිරිදගේ මව වැරදිකරු කරමින් පැමිණිල්ල දාන්නේ. තමාගේ බිරිඳ විසින් තමන්ගෙන් දාව දරුවාව තමාට නොකියා ගබ්සා කිරීම සම්බන්ධයෙන් තමයි පැමිණිල්ල කරලා තියෙන්නෙ. 2024.12.10 වන දින සැකකාර බිරිඳගෙන් පොලිස්සිය කට උත්තරය ගන්නවා, ” මගේ කලින් […]
පාසල්වල ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම
තරුණ තරුණියන් අතර ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම සඳහා දැනුවත්භාවය අත්‍යවශ්‍යයි – පිළියන්දල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ගුරුවරියක් වන බුද්ධිමති හෙට්ටිආරච්චි මහත්මිය පාසල්වල ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය…
Menstrual cycle ඔසප් චක්‍රයේ අදියර හතර – සෑම කාන්නාවක් සඳහාම ශරීරයේ රිද්මය පෙන්නුම් කරන
Menstrual Cycle – ඔසප් වීම යනු ශරීරය ගර්භාෂයේ ශ්ලේෂ්මල ඉවත් වෙන මාසික සිදුවීමයි. සෑම මසකම කාන්තාවකම මෙම ක්‍රියාවලියට මුහුණ දේ. බොහෝ කාන්තාවන් සඳහා එය දින 35 ක් අතර සිදු වේ.…
ඔබේම ව්‍යාපාරය – කාන්තාවක් ලෙස ජීවිතයේ නිදහස හා විශ්වාසය සොයා
women entrepreneurship | ඔබ ස්වයං රැකියාවක් පටන් ගන්න ද ඉන්නේ? , පටන් ගන්න බයක් තියෙනවාද ?එන්න හිතට දිරියක් ගන්න මෙක කියවමු! “ඔබ කාන්තාවක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් පටන්ගත්තොත් ඔබගේ ආදරය, විශ්වාසය…




















