Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
අවුරුදු සැමරුමෙන් පසු නැවත සුපුරුදු දිවියට එළඹෙන්නේ කෙසේද?
අවුරුදු කාලය කියන්නේ අපි හැමෝම පවුලේ සැමත් සමග එකතු වී සතුටින් සමරන කාලයක්. වඩා වටිනා මතක වලට ඉඩ…
අඩු වියදමකින් අවුරුද්දට සූදානම් වන්නේ කෙසේද?
අලුත් අවුරුද්ද කියන්නේ අපේ ජීවිතේ සැබෑ සතුටක් ලබාදෙන අත්දැකීමක්. පවුලේ සියලු දෙනා එක්වෙලා, පරණ දේවල් අමතක කරමින්, අලුත්…
Visa ශ්‍රී ලාංකික Visa කාඩ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා සමඟින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරයි
ඩිජිටල් ගෙවීම් පිලිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනය වන Visa සමාගම (NYSE: V), ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මෙම සිංහල…
Arm හැදෙනවා අඩුයිද? සති අටකින්, දහයකින් maximum growth එකක් ගන්න මේ විදිහට train කරන්න.
අපි මුලින්ම බලන්න ඕනෙ අපේ arms හැදෙන්නැතිවෙන්න මොනවද තියෙන හේතු කියලා. එක්කො ඔයාගෙ nutrition ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, නැත්නම්…
Sri Lankan Chicken Curry | ලංකාවේ විදිහට චිකන් කරි
සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චිකන් කරිය (Sri Lankan Chicken Curry) ඕනෑම ආහාරයක් එක්ක හොඳින් ගැලපෙනවා. නියමාකාරයෙන් කුළුබඩු එකතු කරලා…
නිතර ඔබේ ඇඳ ඇතිරිලි (Bedsheets) මාරු කළ යුත්තේ ඇයි?
(Bedsheets) අපගේ දෛනික ජීවිතයෙන් තුනෙන් එකක් අපි ගත කරන්නේ අපගේ ඇඳ ඇතිරිලි (Bedsheets) සහ කොට්ට සමග වන අතර,…
නවතම ලිපි
කාර්යාලයේ කාන්තාවන් මුහුණ දෙන ඔසප් දරිද්‍රතාවය (Period Poverty) අවම කරගන්නේ කෙසේද?
ඔසප් දරිද්‍රතාවය යනු පාසලේ සිට කාර්යාලය දක්වා කාන්තා ප්‍රජාවටම බලපාන ගැටලුවක් ලෙස හැඳින්විය හැක. මෙය පිළිබඳ අවබෝධය නොමැතිකම අප දෛනික ජීවිතයේ ගැටළු වලට මුහුණ දෙන විට දැඩි ලෙස දැනේ. මෙය සනීපාරක්ෂක තුවා හෝ ඒවා ඉවත දැමීමේ පහසුකම් පමණක් සම්බන්ධයෙන් නොව, මාසික ඔසප් වීම ස්වාභාවික ජෛව ක්‍රියාවලියක් බව දැනුවත්කම හා අවබෝධය හිඟවීම සම්බන්ධ ගැටළුවකි. මෙයින් මූලික […]
ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාවයට (Period Poverty) ඇති පිළියම් මොනවාද? – ගුරුවරියකගේ අත්දැකීම
මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උපදේශන අංශය භාර කල්පනි චතුරිකා මහත්මිය සමඟ කතාබහක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයකටම ඔසප් දරිද්‍රතාවය බලපාන බව මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උපදේශන අංශය භාර…
සෑම ජීවිතයකටම වටිනාකමක් ඇත –අද ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය
සැප්තැම්බර් 10 වනදා ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයයි. මේ වසරේ තේමාව නම් “සියදිවි නසාගැනීම පිළිබඳ කතාව වෙනස් කිරීම” යන්නයි. මෙයින් අපේක්ෂා කරන්නේ තත්ත්වය පිළිගෙන සිටීම පමණක් නොව කතා කිරීම, ඇහුම්කන්දීම,…
සයිබර් අපරාධ – පුද්ගලික ඡායාරූප බෙදා ගැනීමේ සැබෑ පිරිවැය
සයිබර් අපරාධ | අපි සරල දෙයකින් පටන් ගනිමු: විශ්වාසය.ඇතැම්විට ඔබට ආදරය කරන කෙනෙකු හෝ කතා කරන කෙනෙකු “මට ඔයාව මතක් වෙනවා” කියමින් කෙටි පණිවිඩයක් යවන මොහොතේ ඔබට දැනෙන උණුසුම් හැඟීම…




















