Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
women entrepreneurs | ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයන්ගේ භූමිකාව
(women entrepreneurs) අද වන විට ලොව පුරාම කාන්තා ව්‍යවසායකයින් (women entrepreneurs) ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ රටවල සහ…
(Pregnant) ගර්භනී කාන්තාවන් සදහා ඇදුම් විලාසිතා
(maternity) (maternity) පුංචි පැටියෙකුට ජීවිතය දෙන්න සූදානම් වෙනවා කියන්නේ සුන්දර වගේම වෙනස් අත්දැකීමක්. ගැබිනි කාලයේ (maternity) හැම තීරනේම…
Lime water | උදෑසන දෙහි මිශ්‍ර උණු වතුර බීමෙන් කාන්තා ඔබට ලැබෙන වාසි
දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර ලීටර් දෙකක්වත් පානය කල යුතුයි කියලයි වෛද්‍ය නිර්දේශය වෙන්නෙ.…
ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය සාක්ෂරතාවය වැදගත් වන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ, කාන්තාවන් පවුල් සහ ප්‍රජාවන්ගේ කොඳු නාරටියයි. ගෘහස්ථ අයවැය කළමනාකරණය කිරීම, දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සහ පවුලේ…
මෙලනි දසනායක : ඇය රූ රැජිනක් පමණක් නොවන ශක්තිවන්ත තාරකාවක්
මෙලනි දසනායක බැංකු නිලධාරිනියක්, නිරූපිකාවක්, ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ විශේෂයෙන් රූ රැජිනක් (මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2024) ලෙස…
අධ්‍යාපනයට Social Media වැදගත් වන්නේ ඇයි?
(Social Media) අපේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට Facebook, TikTok, Instagram, YouTube, Telegram, WhatsApp වැනි සමාජ මාධ්‍ය (Social…
නවතම ලිපි
මානසික සෞඛ්‍ය දිනය මට අදාල වෙන්නේ කොහොමද?
මානසික සෞඛ්‍ය දිනය අදට විතරක් නෙවෙයි හැමදාටම අදාල වන දෙයක් කියලා අපි හිතට ගන්න අවශ්‍යයි. ඇයි ඒ කිව්වොත් මානසික සෞඛ්‍ය අපි හැමෝටම බලපාන කාරණාවක් ය. එය එක් පුද්ගලයකුට පමණක් බලපාන දෙයක් ලෙස සලකන්නට බැහැ. මානසික සෞඛ්‍ය යන වචනයට වඩා සරිලන වචනය වන්නේ මානසික යහපැවැත්ම (Mental Well-being) යන වචනයයි. මානසික යහපැවැත්ම තහවුරු කරගැනීමෙන් අදහස් වෙන්නේ අපිට […]
පිරිමි ප්‍රජාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?
ඔසප් දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශයක් නොමැතිකම පමණක් නොවේ. එය පිරිමි ප්‍රජාව සහ පොදුවේ ජනතාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය නොමැතිකම ලෙස සැලකිය හැක. මෙම මාතෘකාව වටා ඇති අපකීර්තිය…
මේ ළමා දිනයයේ දී අම්මලා ලෙස ඔබ සිතිය යුත්තේ මොනා ගැනද ?
ශ්‍රී ලංකාව තුළ ළමා දිනය සමරන්නේ අදයි. ළමා දිනයේදී විතරක් නෙවෙයි සෑම දවසකදීම අපි දරුවන් ගැන හිතන්න ඕන. මූලික වශයෙන් දරුවාගේ ආරක්ෂාව ගැන අම්මලා විදියට ගොඩාක් හිතන්නට අවශ්‍යයි. අරක්ෂාව කියන්නෙ…
මානසික පීඩනයෙන් දුක් විඳිනවාද? කට්ටඩියන්ගෙන් විසදුම් හොයන්න එපා.
ඔබේ ජීවිතය වෙනස් කරගැනීමට, ආරක්ෂා කරගැනීමට මෙන්න ඔබ කළ යුතු දේවල්. සත්‍ය කතාවක් ඇසුරෙන් අවුරුදු 14ක පාසල් යන සිසුවියකගේ තාත්තා මියයනවා. තාත්තාගෙ අහිමිවීමත් සමඟ, ඔවුන්ගේ පවුලේ ආර්ථිකයත්, ආරක්ෂාවත් සම්පූර්ණයෙන්ම වෙනස්විය.…




















