Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
පියයුරු පිළිකා ගැන දැනගත යුතු දේ
පියයුරු පිළිකා යනු කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගයකි රෝග ලක්ෂණ පියයුරු පිළිකාවේ පළමු රෝග ලක්ෂණය වන්නේ සාමාන්‍යයෙන් පියයුරුවල ඝන වූ පටක ප්‍රදේශයක් හෝ පියයුරුවල ගැටිත්තක් හෝ කිහිල්ලේ තිබීමයි. දොඩම් ගෙඩියක මතුපිට වැනි වලවල්, හෝ පියයුරු වල සමේ රතු පැහැය වැනි වර්ණ වෙනස්වීම් එක් තන පුඩුවක් වටා කැසීම තනපුඩුවකින් රුධිරය පිටවීම ගිලුණු හෝ පෙරළුණු ලෙස […]
නින්ද නොයාම රෝගයක්
නින්ද නොයාම යනු මබොහෝ මිනිසුන්ට බලපාන පොදු ආබාධයකි. බොහෝ විට මෙම තත්වය නිදාගැනීමේ අපහසුව, වේලාසනින් අවදි වීම (සහ නැවත නිදා ගැනීමට නොහැකි වීම ආදී ලෙස හදුනා ගත හැක .මීට අමතරව,…
අලුත් අවුරුද්ද අලුත් විදියට සැලසුම් කරමු ?
ඔබේ ජීවිතයට විශාල වෙනසක් ඇති කරන අලුත් අවුරුද්ද සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනා කිහිපයක් ලිය සමග සැලසුම් කරමු. මෙම අලුත් අවුරුදු සැලසුම් මගින් ඔබට ඉදිරි මාසවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට…
නින්දෙන් කතා කිරීම
නින්දෙන් කතා කිරීම, නින්ද හා සම්බන්ධව ඇතිවන ගැටලුවකි එසේම නින්දෙන් සිනාසීමද නින්දෙන් හැඩීමද මෙයට අයත් වේ. මෙහිදී සිදුවන්නේ නින්ද අතර තුර කතා කිරිමයි. නැතහොත් තවත් කෙනෙකු ලග සිටින සේ හගවමින් කතා කිරීමයි…



