Popular Categories of Liya.lk

liya.lk

නවතම ලිපි

dummy-img

ඔබේ ආහාර වේල සෞඛ්ය සම්පන්න කිරීමට සරල උපදෙස්

ByeditorFeb 2, 20226 min read

පලතුරු සහ එළවළු වලින් පොහොසත් ආහාර වේලක් නිදන්ගත රෝග කිහිපයක් ඇතිවීමේ අවදානම අඩු කිරීම සහ ඔබේ ශරීරය සෞඛ්ය සම්පන්නව තබා ගැනීම වැනි සෞඛ්ය ප්රතිලාභ රාශියක් ලබා දෙන බව විද්යාත්මකව ඔප්පු කර ඇත.කෙසේ වෙතත්, ඔබේ ආහාර වේලෙහි කුඩා වෙනස්කම් කිරීම සමහර විට ඉතා විශාල ලෙස පෙනේ.විශාල වෙනස්කම් කරනවා වෙනුවට කුඩා ඒවා කිහිපයක් සමඟ ආරම්භ කිරීම වඩා […]

පිරිමින් තුළ මානසික අවපීඩනයේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ මොනවාද?

පිරිමින් තුළ මානසික අවපීඩනයේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ මොනවාද?

ByeditorFeb 2, 20223 min read

පිරිමින්, කාන්තාවන් සහ සියලුම පුද්ගලයින් ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී මානසික අවපීඩනය අත්විඳිය හැකිය. මානසික අවපීඩනය යනු පුද්ගලයෙකු සිතන, දැනෙන සහ ක්රියා කරන ආකාරය කෙරෙහි බලපාන බරපතල තත්වයකි. රෝග පාලනය…

මිග්‍රේන්

මිග්‍රේන්

ByeditorFeb 2, 20223 min read

ඇති කරන ආහාර වර්ග කැෆේන් කෘතිම රසකාරක මත්පැන් චොකලට් MSG අඩංගු ආහාර සුව කළ මස් වර්ග වයස්ගත චීස් අච්චාරු දමන ලද සහ පැසුණු ආහාර ශීත කළ ආහාර ලුණු සහිත ආහාර…

ඔබ මුල්‍යම වශයෙන් සුරක්ෂිතද?

ඔබ මුල්‍යම වශයෙන් සුරක්ෂිතද?

ByeditorJan 28, 20223 min read

අප ජීවත් වන්නේ ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙන්ම  නිරන්තරයෙන් වෙනස් වන පරිසරයකය.  අනාගතය සඳහා සැලසුම් කිරීම සෑම කෙනෙකුටම අත්‍යවශය  කරුණක් වන අතර එය  ඔබ  කලින්ම  ආරම්භ කලවිට  දිගු කාලීන ප්‍රතිලාභ සමගින් සිතේ සැනසුම උදා කරගත හැකිවනු ඇත. මුල්‍යමය  වශයෙන් සුරක්ෂිතවීම  ආරම්භ කලයුත්තේ  ඔබගේ විශ්‍රාම දිවිය  සැලසුම් කිරීම තුලින්  බව මතක තබා ගත යුතුවේ.  ශ්‍රී ලංකාවේ   ජනගහනය වයසට යමින් පවතින  බව හඳුනාගෙන ඇත,  එබැවින් ඔබ විශ්‍රාම  සමය  සැලසුම් කිරීම  ප්‍රමාද  නොකළ යුතුය. විශ්‍රාම දිවියට එළඹීම  අප සිතා ගැනීමට පෙර සිදුවිය හැකිය . ඒ සඳහා  වැදගත්ම පියවර වනුයේ  ඔබ ක්‍රියාශීලීව  රැකියාවේ යෙදී සිටින විටම ඒ සඳහා  ආයෝජනය  කිරීමයි. මුල්‍යම  වශයෙන් සුරක්ෂිත පුද්ගලයන්  විශ්‍රාම දිවියට අවශ්‍ය මුල්‍ය  ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඒ සඳහා අවශ්‍ය නිවැරදි පියවර ගනිති. ඒ අනුව  ඔවුන්  අවශ්‍ය කාලයට ඉහළ  ප්‍රතිලාභ  ලැබෙන වඩාත් සුරක්ෂිත විශ්‍රාම  සැලැසුම් සඳහා  ආයෝජනය කර එකඟ වූ කාල සීමාව දක්වාම  එය පවත්වා ගෙන යනු ලබයි.  මෙලස විශ්‍රාම දිවිය සැලසුම් කිරීම තුලින්, සංචාරය කිරීම,  විනෝදාංශවල යෙදීම වැනි  විශ්‍රාම දිවියට වටිනාකමක් එක් කරන ක්‍රියාවල නිරත වෙමින් ඔබගේ සැඳෑ සමය  විවේකයෙන් මෙන්ම  මානසික සුවයෙන් යුතුව ගත කිරීමට  හැකිවනු ඇත. ඔබ තවමත් මුල්‍යම  වශයෙන් සුරක්ෂිත විශ්‍රාම  දිවියක්  සැලසුම් කිරීම පිළිබඳව  සිතා නොමැති නම්, ඔබට ඒ සඳහා  දැන්ම  යොමු විය  හැකිය.  ඔබ ඒ සඳහා තවමත්  ප්‍රමාද  නොමැති බව තේරුම් ගෙන විශ්‍රාම  ගැනීමේ  වයසට ආසන්න වන විට ආයෝජන ගැන සිතමින් ආතතියට පත් නොවී  අවශ්‍ය  පියවර  ඉක්මනින්  ගැනීම වඩා වැදගත්වේ. ඔබගේ විශ්‍රාම  දිවිය මුල්‍ය  ස්ථාවරත්වයකින්  සුරක්ෂිත කර ගැනීම සඳහා ඔබට අනුගමනය කල හැකි පියවර කිහිපයක්-   වඩා සුරක්ෂිත විශ්‍රාම  දිවියක්  සැලසුම්  කිරීමේදී  මූල්‍යමය  වශයෙන් ඔබ කෙතරම් සුරක්ෂිතද යන්න අවබෝධ කර  ගැනීමට ඔබගේ වර්තමාන මුල්‍ය තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරන්න.   මුල්‍යමය  වශයෙන් සුරක්ෂිත විශ්‍රාම  ක්‍රියාවලියක්  ලබාදෙන   මුල්‍ය  සැලැස්මක් තෝරා ගන්න.   සීග්‍රයෙන්  වෙනස් විය හැකි  ආර්ථික අභියෝග සහ ඉතුරුම්වලට ඉඩ නොමැතිව ගිලිහෙන  ආදායම්  පිළිබඳව දැනුවත් වන්න.   විශ්‍රාම සමය  සඳහා අවශ්‍ය ආයෝජනය කළමනාකරණය කිරීමට  වෘත්තිමය සහාය ලබා ගන්න.   විශ්‍රාමය සඳහා සැලසුම්…

ලිය (Liya.lk)Podcast කාමරේ