කුරුලෑ වදයෙන් සදහටම මිදෙමු.
කුරුලෑවක් යනු කුමක්‌ද? සමෙහි ඇති ස්‌වේද ග්‍රන්ථි තුළ වැඩිපුර ස්‌වේදය (දහඩිය) නිපදවීම හේතුවෙන් එම ග්‍රන්ථය තුළ ඇති රෝමය (කෙස් ගස) මිය යයි. එම නිසා ග්‍රන්ථිය තුළ සිරවන ස්‌වේදය නිසා සමෙහි අවට සෛල ආසාදනයට ලක්‌වේ. අවසානයේදී එය සැරව සහ බැක්‌ටීරියාවන්ගෙන් පිරි ගෙඩියක් බවට පත්වේ. මෙය කඩා හෝ මිරිකා ඉවත් නොකළ හෝ ස්‌වභාවිකවම පුපුරා ගොස් දින කිහිපයකින් […]
කුරුලෑ වදයෙන් සදහටම මිදෙමු. Read More »










