editor

Pregnancy | Adult hands gently holding newborn baby feet on a soft blue blanket.

ලංකාවේ දරු උපත් අඩුවෙලා! Pregnancy කල් දැමීම මේකට හේතුවක් ද?

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට අතිශය තීරණාත්මක මෙන්ම සංකීර්ණ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. දිනෙන් දින පහළ යන දරු උපත් අනුපාතයත්, අනෙක් පසින් සීඝ්‍රයෙන් ඉහළ යන ගර්භණී සමයේ සෞඛ්‍ය සංකූලතාවන් සහ සිසේරියන් (C-section) සැත්කම් ප්‍රමාණයත් වෛද්‍ය විශේෂඥයින්ගේ වගේම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ (FHB) බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ලංකාවේ අනාගත පරම්පරාවේ […]

ලංකාවේ දරු උපත් අඩුවෙලා! Pregnancy කල් දැමීම මේකට හේතුවක් ද? Read More »

Panic Attack | Young Sri Lankan woman experiencing sudden anxiety at a café table, holding her chest while trying to steady her breathing, with a glass of water, notebook and phone nearby.

හුස්ම ගන්න අමාරු වෙලා එකපාරටම බය හිතෙනවාද? Panic Attack එකක් ආවොත් මේ දේවල් කරන්න

කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව, එකපාරටම ඔබේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් අරන්, අත්පය වෙව්ලලා, හුස්ම ගන්නත් අමාරු වුණු අවස්ථාවකට ඔබ මුහුණ දීලා තියෙනවාද? “මට මොනවා හරි වෙයිද?”, “මගේ පපුවේ අමාරුවක්වත් හැදීගෙන එනවාද?” කියලා ලොකු බියක් සිතට ඇතුළු වෙලා මුළු ඇඟම පණ නැති වී යන ඒ හැඟීම මාරම පීඩාකාරී එකක්. මනෝවිද්‍යාවේදී මෙන්න මේ හදිසියේ ඇතිවන අධික බිය

හුස්ම ගන්න අමාරු වෙලා එකපාරටම බය හිතෙනවාද? Panic Attack එකක් ආවොත් මේ දේවල් කරන්න Read More »

Scalp Care | A young woman examining her oily scalp and hair roots in front of a mirror at home.

හිසේ කැක්කුම, කොණ්ඩේ තෙල් ගතිය නැති කරලා Scalp එක පිරිසිදු කරන සුපිරි Remedies

Scalp Care | නාලා දවසක් යන්න කලින් ආයේ කොණ්ඩය තෙල් වෙන (Oily hair) ප්‍රශ්නයක් ඔයාටත් තියෙනවාද? මේ විදියට කොණ්ඩය තෙල් වෙද්දී කොණ්ඩය කඩාහැලෙනවා වගේම, හිස්කබලේ අපිරිසිදුකම නිසා නිතරම එන හිසේ කැක්කුමත් (Headaches) ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. අද කාලේ පවතින අධික දූවිල්ල, රස්නය සහ කාර්යබහුල ජීවන රටාව එක්ක මේ තත්ත්වය තවත් වැඩි වෙනවා. මේකට විසඳුම්

හිසේ කැක්කුම, කොණ්ඩේ තෙල් ගතිය නැති කරලා Scalp එක පිරිසිදු කරන සුපිරි Remedies Read More »

Micro-Cheating | Worried woman looking at her partner using a phone in bed.

Micro-Cheating | ඔයා නොදැනුවත්වම තුන්වෙනියෙක් ඔයාලා අතරට ඇවිල්ලද?

නොදැනුවත්වම ඔබේ Relationship එක විනාශ කරන “Micro-Cheating” කියන්නේ මොකක්ද? ආදර සබඳතාවයකදී හෝ විවාහ ජීවිතයකදී “වංචා කිරීම” හෙවත් Cheating කිව්වම අපේ හිතට එකපාරටම එන්නේ වෙනත් කෙනෙකු සමඟ පවත්වන ශාරීරික හෝ ප්‍රසිද්ධ පෙම් සබඳතාවයක් නේද? හැබැයි වර්තමාන ඩිජිටල් ලෝකයේ, අපේ දුරකථන තිර පිටුපස සඟවාගෙන සිදුවන, අපට නොදැනෙන තවත් භයානක වංචාවක් තියෙනවා. ඒ තමයි Micro-cheating කියන සංකල්පය. තමන්ගේ

Micro-Cheating | ඔයා නොදැනුවත්වම තුන්වෙනියෙක් ඔයාලා අතරට ඇවිල්ලද? Read More »

Job Burnout | Young Sri Lankan professional woman sitting at an office desk looking mentally exhausted after a long workday, illustrating job burnout, workplace stress and emotional fatigue.

හැමදාම Office යන්න කම්මැලිද? Job Burnout ලක්ෂණ කලින්ම හඳුනාගන්නා හැටි

සඳුදා උදේ පාන්දර ඇලාරම් එක වදිද්දී ඔබටත් හිතෙන්නේ “අනේ මට අද ඔෆිස් යන්න බැහැ” කියලද? ඉස්සර මාරම උද්‍යෝගයකින් කරපු ජොබ් එක අද වෙද්දී මාරම වදයක්, ලොකු බරක් විදිහට ඔබට දැනෙනවා නම් ඒක නිකන්ම කම්මැැලිකමක් නෙවෙයි වෙන්න පුළුවන්. එක දිගට පවතින සදොස් වැඩ රටාව සහ නිසි විවේකයක් නැතිකම නිසා ඇතිවන මෙම තත්ත්වයට මනෝවිද්‍යාවේදී කියන්නේ Burnout හෙවත්

හැමදාම Office යන්න කම්මැලිද? Job Burnout ලක්ෂණ කලින්ම හඳුනාගන්නා හැටි Read More »

Saree | Four women wearing elegant sarees in cream, green, lavender and turquoise, styled as a fashion lookbook.

Saree ඇඳලා පැයක් යද්දී අවුල් වෙනවාද? මුළු දවසම Elegant පිට, පිළිවෙලට ඉන්න උදව් වන Tips 5ක් මෙන්න!

ශ්‍රී ලාංකික යුවතියකට සාරියක් (Saree) කියන්නේ හුදෙක් ඇඳුමක් විතරක් නෙවෙයි. එය අපේ දේශීය සුන්දරත්වය, අභිමානය සහ කාන්තා ලතාව මැනවින් ඉස්මතු කරලා දක්වන සුවිශේෂී විලාසිතාවක්. මඟුල් ගෙදරකට, උත්සවයකට එහෙමත් නැත්නම් ඔෆිස් එකේ විශේෂ ඉවෙන්ට් එකකට වුණත් සාරියක් ඇඳලා යනකොට ලැබෙන අභිමානවත්, Elegant පෙනුම වෙන කිසිම ඇඳුමකින් ගන්න බැහැ. Read more about fashion on Liya.lk 👇🏼 හැබැයි

Saree ඇඳලා පැයක් යද්දී අවුල් වෙනවාද? මුළු දවසම Elegant පිට, පිළිවෙලට ඉන්න උදව් වන Tips 5ක් මෙන්න! Read More »

Generation | Mother and daughter having a tense conversation at home.

“අපේ කාලේ නම්…” කියන කතාවෙන් එහාට යමු! Generation Gap එක ජය ගන්න රහස්

Generation Gap | අපේ ජීවිතවල අපිට මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගයක් තමයි පවුලේ වැඩිහිටියන් සමඟ අදහස් හුවමාරු කරගැනීම. ගෙදර ඉන්න අම්මා, තාත්තා, ආච්චි, සීයලා කියන දේවල් සහ වර්තමාන තරුණ පරම්පරාව හිතන විදිහ අතර ලොකු වෙනසක් තියෙනවා නේද? ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, රැකියාව, ආදර සබඳතා වගේම සමාජ මාධ්‍ය භාවිතය ගැන පවා ගෙදර අය එක්ක නිතරම වගේ මතභේද

“අපේ කාලේ නම්…” කියන කතාවෙන් එහාට යමු! Generation Gap එක ජය ගන්න රහස් Read More »

DIY Hair Masks - කෙස් අග පැලීම නවත්වා හිසකෙස් වවන්න නිවසේදීම සාදාගත හැකි Hair Masks | Liya.lk

කොණ්ඩයේ අග පැලිලා කැඩෙනවාද? සැලෝන් නොගොස් නිවසේදීම හදාගන්න පුළුවන් මැජික් හෙයා මාස්ක් රහස් මෙන්න!

කෙස් අග පැලෙන එක නතර කරන්න බොහෝ දෙනෙක් කරන්නේ කොණ්ඩයේ අග කපලා දාන එකයි. හැබැයි කොණ්ඩය කපපු පලියටම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. හිසකෙස් ඇතුළාන්තයෙන්ම පෝෂණය කරලා, තෙතමනය ලබා දෙන්නේ නැත්නම් ආයෙමත් කෙස් අග පැලෙන්න පටන් ගන්නවා. මේ ගැටලුවට සාර්ථකම විසඳුම තමයි නිවසේදීම ස්වභාවික ද්‍රව්‍යවලින් සකස් කරගන්නා Hair Masks සත්කාරයන්. අද Liya.lk අපේ ලිපියෙන් අපි කතා කරන්නේ

කොණ්ඩයේ අග පැලිලා කැඩෙනවාද? සැලෝන් නොගොස් නිවසේදීම හදාගන්න පුළුවන් මැජික් හෙයා මාස්ක් රහස් මෙන්න! Read More »

Marriage Goals | Romantic couple embracing in shallow water at sunset, with calm sea views, golden sky and birds flying in the background.

බැන්දට පස්සෙ ඔයාගේ සිහින අතහැරිලාද? Marriage එක ඇතුළේ දෙදෙනාගේම Goals දිනන සුපිරි රහස් මෙන්න!

Goals | විවාහය කියන්නේ අපේ ජීවිතයේ සුන්දරම සංධිස්ථානයක්. ආදරයෙන් එකතු වෙන දෙදෙනෙක් එකම වහලක් යට අලුත් ජීවිතයක් පටන් ගනිද්දී, පවුලේ වගකීම්, ගෙදර දොරේ වැඩ කටයුතු වගේම දරුවන්ගේ අනාගතය ගැන හිතන්න සිද්ධ වෙනවා. හැබැයි මේ වගකීම් සමුදාය මැද ගොඩක් අයට වෙන දේ ගැන ඔයා හිතලා තියෙනවාද? විවාහ වෙන්න කලින් තමන් දැකපු ලස්සන සිහින, උසස් අධ්‍යාපන බලාපොරොත්තු,

බැන්දට පස්සෙ ඔයාගේ සිහින අතහැරිලාද? Marriage එක ඇතුළේ දෙදෙනාගේම Goals දිනන සුපිරි රහස් මෙන්න! Read More »

Journaling | Young Sri Lankan woman writing in a journal by a window with a cup of tea, practising journaling to reduce stress, organise her thoughts, and improve mental wellbeing.

හිත ඇතුළෙන් අවුල් වෙලා වගේද? Journaling ඔළුව නිදහස් කරගන්න රහස් ක්‍රම

Journaling | සමහර දවස්වලට අපේ හිත ඇතුළට මාරම අවුල් සහගත බවක් දැනෙනවා නේද? එක පැත්තකින් ඔෆිස් එකේ ඉවර කරගන්න බැරි වුණු වැඩ කන්දරාව, තවත් පැත්තකින් පවුලේ වගකීම්, මේ හැමදේම අස්සේ අනාගතය ගැන දැනෙන බිය සහ වර්තමානයේ තියෙන ප්‍රෙෂර් එක නිසා අපේ මොළය ඇතුළේ සිතුවිලි දහස් ගණනක් එක පාර කැරකෙන්න පටන් ගන්නවා. මේ වගේ වෙලාවට අපිට

හිත ඇතුළෙන් අවුල් වෙලා වගේද? Journaling ඔළුව නිදහස් කරගන්න රහස් ක්‍රම Read More »