සුදු වෙන්න Cream ගාන්නම ඕනද? නිවැරදිව සම පැහැපත් කරගන්නේ කෙසේද?
අද සමාජයේ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම තරුණ තරුණියන් “සුදු වීම” සඳහා විශාල උන්මාදයකින් පසුවෙති. වෙළඳපොළේ ඇති විවිධ ආලේපන, පෙති වර්ග සහ එන්නත් පසුපස හඹා යන්නේ එහි ඇති භයානක අතුරුඵල පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිවය. නමුත් අප තේරුම් ගත යුතු සැබෑ සත්යය නම්, කෘතිමව සුදු වීමට යාමෙන් ඔබේ සමට මෙන්ම අභ්යන්තර ඉන්ද්රියයන්ට ද බරපතල හානි සිදුවිය හැකි බවයි. […]
සුදු වෙන්න Cream ගාන්නම ඕනද? නිවැරදිව සම පැහැපත් කරගන්නේ කෙසේද? Read More »




