editor

Fines

ලස්සනට Fashion කරන්න තරබාරු බව නැතිකරන රහස දැනගමු.

අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. […]

ලස්සනට Fashion කරන්න තරබාරු බව නැතිකරන රහස දැනගමු. Read More »

කාන්තා ව්‍යවසායිකාවන්ට මූල්‍ය සැලසුම්කරණය අවශ්‍ය වන්නේ ඇයි? 

කාන්තා ව්‍යවසායිකාවන්ට තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගැනීමට වැදගත්වන මුලිකාංගයක් ලෙස බැංකුකරණය හා මූල්‍යකරණය දැනුම පේනවාදිය හැකිය.  මූල්‍ය කළමනාකරණය නිසි ලෙස කළමනාකරණය කරගැනීම කාන්තා ව්‍යවසායිකාවක් ලෙස ඉතා වැදගත් තැනක් ගනී. නිසි ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට අත්‍යවශ්‍ය සාධයක් ලෙස මූල්‍ය කළමනාකරණය පෙනවාදෙන්න පුළුවන් මෙම ලිපියෙන් අප ඔබට මූල්‍ය කළමානාකරණය හා එහි වැදගත්කම  කියා දෙන්නෙමු.  කාන්තා ව්‍යවසායිකාවන් මුහුණ දෙන අභියෝග

කාන්තා ව්‍යවසායිකාවන්ට මූල්‍ය සැලසුම්කරණය අවශ්‍ය වන්නේ ඇයි?  Read More »

Personal Debt Management Amid High Inflation

ඉහළ උද්ධමනයක් පවතිද්දී පෞද්ගලික ණය කළමනාකරණය: යූනියන් ඇෂුවරන්ස්  හි Good Cents තුළින් විශේෂඥ  උපදෙස් 

යූනියන් ඇෂුවරන්ස් හි තවත් Good Cents සාකච්ඡාවක දී, ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කිරීම සදහා මූල්‍ය සාක්ෂරතාව පිළිබද විශ්ලේෂණය කරයි. ශ්‍රී ලංකාවේ පුද්ගලයන් හා පවුල් මිලියන ගණනකට බලපාන ඉහල උද්ධමනය සහ පෞද්ගලික ණය කෙරෙහි එහි ඇති බලපෑම පිළිබද අභියෝගයකට අපි මුහුණ දී සිටිමු. මෙම  සාකච්ඡාවේ යූනියන් ඇෂුවරන්ස්  අරමුණ වන්නේ, ඉහළ උද්ධමන කාලවල

ඉහළ උද්ධමනයක් පවතිද්දී පෞද්ගලික ණය කළමනාකරණය: යූනියන් ඇෂුවරන්ස්  හි Good Cents තුළින් විශේෂඥ  උපදෙස්  Read More »

Milk Fat Globule Membrane

පොඩ්ඩන්ගේ වර්ධනයට MFGM මේ තරම් වැදගත් කියලා දැනගෙන හිටියද?

ඔයාලා දන්නවද?  Milk Fat Globule Membrane එහෙම නැත්නම් (MFGM) කියන්නේ ළදරු අවධියේදී පොඩ්ඩන්ගේ මොළයේ වර්ධනයට සහය වන ප්‍රධානතම සංඝටකයක්. එය ලිපිඩ සහ ප්‍රෝටීන් හි සංකීර්ණ එකතුවක් විදියට හැඳින්විය හැකිය. FRDC හි ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරයෙක් වන ආචාර්ය Paul Mc Jarrow පවසන පරිදි “Milk Fat Globule Membrane” එහෙම නැත්නම් MFGM වල ගැන්ග්ලියෝසයිඩ් සහ ෆොස්ෆොලිපිඩ් අඩංගු වෙනවා. ගැන්ග්ලියෝසයිඩ්

පොඩ්ඩන්ගේ වර්ධනයට MFGM මේ තරම් වැදගත් කියලා දැනගෙන හිටියද? Read More »

Banking support for women entrepreneur

කාන්තා ව්‍යවසායිකාවන්ට බැංකුකරණය වැදගත් වන්නේ ඇයි?

කාන්තා ව්‍යවසායිකාවන්ට තමන්ගේ ව්‍යාපාරය ගොඩනැගීමට වැදගත්වන මූලිකාංගයක් ලෙස සැලකෙන්නේ  බැංකු කරණයයි. මෙහිදී වැදගත් වන්නේ මුල සිටම ව්‍යාපාරය වර්ධනය වන ලෙසටත් නිසිලෙස කළමනාකරණය වන ලෙසටත් බැංකුවක් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමයි. එය වැදගත් වන්නේ ඇයි ද  යන්න මෙම ලිපියෙන් අපි  කියන්න බලාපොරොත්තු වන්නෙමු. කාර්යක්‍ෂමශීලි බැංකුකරණය තුලින් ව්‍යාපාරයක් ගොඩනැගෙන හැටි ව්‍යාපාරයක මූල්‍ය වර්ධනය ගිණුමක් පවත්වාගැනීමෙන් ඔබ්බට

කාන්තා ව්‍යවසායිකාවන්ට බැංකුකරණය වැදගත් වන්නේ ඇයි? Read More »

Tanuja Jayawardena with Dr. Chaminda Weerasiriwardena

මූල්‍ය විනයේ වැදගත්කම දරුවන්ට කියා දෙන්නේ කෙසේද?

රට තුළ ජීවත්වීමේදී පුද්ගල වශයෙන් හා සමාජීය වශයෙන් මූල්‍ය පාලනය පිළිබද පුරවැසියන් කෙරෙහි නිසි අවබෝධයක් තිබීම රටක සංවර්ධනය සහ අනාගතය තීරණය කරනු ලබන්නකි. පෞරුෂ සංවර්ධනය හරහා පුද්ගලයෙකු තුළ පවතින මූල්‍ය විනය, මූල්‍ය සාක්ෂරතාවය යන කරුණු සංවර්ධනය කර ගැනීම හා වැඩිහිටියන් ලෙස දරුවන්ට මූල්‍ය විනය පිළිබද අවබෝධය ලබාදීම කළ යුත්තේ කෙසේද යන්න යුනියන් ඇෂුවරන්ස් වෙතින් ඔබට

මූල්‍ය විනයේ වැදගත්කම දරුවන්ට කියා දෙන්නේ කෙසේද? Read More »

ඔබගේ හානි වූ හිසකෙස් Dove shampoo සහ conditioner භාවිතා කර ඉක්මනින් Repair කර ගන්නේ කොහොමද?

බොහෝ අය තමාගේ හිසකෙස් වලට හානි වී ඇති බව දන්නේ නෑ. ඔබත් එයින් කෙනෙක්ද ? හිසකෙස් වලට හානිවන්නට බොහෝ දේ හේතු වෙනවා. හිසකෙස් වර්ණ ගැන්වීම,පරිසර වෙනස් වීම්, ඔබ ආලේප කරන අහිතකර ආලේපන වැනි හේතු ගණනාවක් මුල් කරගෙන බොහෝ දෙනෙක්ගේ හිසකෙස් පහසුවෙන් Damage වෙනවා. ඔබේ හිසකෙස් වියළිනම් , ඉස්හොරි තියෙනවානම්, හිසකෙස් යනවානම්, ඔබට ඝන කෙස් කලබක්

ඔබගේ හානි වූ හිසකෙස් Dove shampoo සහ conditioner භාවිතා කර ඉක්මනින් Repair කර ගන්නේ කොහොමද? Read More »

Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු.

අපි shampoo භාවිත කරන්නේ කෙස් කළඹ පිරිසිදු කිරීමට පමණක් නොවේ. කෙස් කළඹ ආරක්ෂා කර හොද තෙතමනයක් හිසකෙස් වලට ලබා ගැනීමටයි.ඒ සදහා ඔබ හොද Shampoo එකක් තෝරාගත යුතුයි. දශක ගණනාවක් තිස්සේ ඔබට පිරිපුන් දිගු කෙස් කළඹක් ලබා දීමට ඇප කැප වූ Sunsilk සන්නාමය කාන්තා ඔබේ හිසකෙස් අවශ්‍යතාවයන් මනාව හදුනාගෙන අද විලාසිතාවන්ට ගැලපෙන ලෙස ඔබට නිරෝගී පිරිපුන්

Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු. Read More »

ලස්සනට විලාසිතා කරන්න තරබාරු බව නැති කරන රහස දැනගමු

මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්‍යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හැබැයි මේ මොනවා කළත් මහත අඩුවෙන්නේ නෑ. බර අඩුවෙන්නෙත් නෑ. මොකක්ද හේතුව? නිකම් මහත් වෙන්නේ නැහැනේ. හේතු හොයා ගත්තොත් නම් මහත අඩුකරන ප්‍රතිකර්මවලට යොමුවෙන්න පුළුවන්. මේ තරබාරු බව අතුවන්නට හේතුව කුමක්ද? හේතුව

ලස්සනට විලාසිතා කරන්න තරබාරු බව නැති කරන රහස දැනගමු Read More »