Legumes | පෝෂණ ගුණ සපිරි රනිල කුලයේ ආහාර
රනිල කුලයේ ආහාරවලට (Legumes) අයත් වන්නේ, දඹළ, බෝංචි, මෑ, කව්පි, මුංඇට, පරිප්පු, කඩල, පිනිබෝංචි යනාදියයි. මේවායේ ප්රෝටීන බොහෝ ප්රමාණයක් අන්තර්ගතව ඇත. රනිල කුලයේ ආහාරවල අඩංගු රසායනික ද්රව්ය අතර, විටමින් A,C,E, ඉතා වැඩි ප්රමාණවලින් පවතී. එසේ ම, ලිනමරින් නමැති රසායනික ද්රව්ය ද එහි අඩංගු වේ. සෝයා ද රනිල කුලයේ ආහාරයකි (Legumes) .එහි අමතරව ඇන්ටිට්රිප්සින් රසායනික ද්රව්ය […]
Legumes | පෝෂණ ගුණ සපිරි රනිල කුලයේ ආහාර Read More »










