ඔබේ කුඩා ව්යාපාරය ගොඩ නැගීම සඳහා කුඩා ව්යාපාර අත්වැල අපෙන් – අදම සම්බන්ධ වන්න
ලිය.lk විසින් ඔබට ලබා දෙන කුඩා ව්යාපාර අත්වැල (Small Business Support) යනු ඔබේ කුඩා ව්යාපාර සඳහා පියාපත් ලබා දිය හැකි මහඟු මෙහෙවරකි. ඔබ ව්යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන හෝ දැනටමත් ව්යාපාරයක් ආරම්භ කර ඇති කාන්තා ව්යවසායකයෙක් නම් මෙය ඔබ වෙනුවෙන් අප ඔබට දෙන තිලිනයකි. මෙමගින් සුවිශේෂී ප්රතිඵල ලබා ගැනීමට හැකි දක්ෂ කාන්තාවන් බොහෝ […]
ඔබේ කුඩා ව්යාපාරය ගොඩ නැගීම සඳහා කුඩා ව්යාපාර අත්වැල අපෙන් – අදම සම්බන්ධ වන්න Read More »

