PCOS Symptoms හඳුනාගමු: බර, කෙස්, සම, ඔසප් සහ මනසේ වෙනස්කම්.
PCOS Symptoms ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට මුලින්ම කතා වෙන්නේ බර වැඩිවීම ගැන. ඒත් PCOS කියන්නේ බර ගැන විතරක් තීරණය කරන තත්ත්වයක් නෙවෙයි. ඔසප් අක්‍රමවත් වීම, මුහුණේ හෝ ශරීරයේ අනවශ්‍ය කෙස් වැඩිවීම, හිසකෙස් තුනී වීම, කුරුලෑ, ගැබ් ගැනීමට අපහසු වීම සහ තමන්ගේ ශරීරය ගැන ඇතිවන මානසික පීඩනය වගේ දේවල් එකටම බලපාන්න පුළුවන්. ඒ නිසා scale […]
PCOS Symptoms හඳුනාගමු: බර, කෙස්, සම, ඔසප් සහ මනසේ වෙනස්කම්. Read More »










