Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
ඔන්චිලි පැදීම දරුවාගේ මොළයේ වර්ධනයට වැදගත් වේ.
දරුවා ගර්භාෂයේ සිටින අවස්ථාවේ සිට, ඔවුන් අත්විඳින චලනයන් මගින් දරුවන්ගේ ශරීරය සහ මොළය වර්ධනය වේ. එය ඇම්නියොටික් තරලයේ එහා මෙහා පෙරළීම, නව ඇවිදින්නෙකු ලෙස එහා මෙහා යාම, ඔන්චිලි පැදීම ට්‍රැම්පෝලයින් මත පැනීම හෝ සෙල්ලම් අශ්ව කරත්ත මත පැද්දීම, මගින් මොළයේ වෙස්ටිබුලර් ඉන්ද්‍රිය හරහා චලනය මගින් මොළ වර්ධනය වේ. බොහෝ මිනිසුන් පංචෙන්ද්‍රියයන් ගැන හුරුපුරුදු වුවද, චලනය […]
කොමර්ෂල් බැංකුව අනගි කාන්තා ගිනුම් හිමි පාරිභෝගිකයින් සඳහා සුවිශේෂ ප්‍රතිලාභ රැගත් රක්ෂණ සේවාවක් සපයයි
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා සුවිශේෂ සේවා සපයන බැංකුවක් ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුව කවදත් කාන්තා ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතාවලට සරිලන සේවා ලබා දෙන ප්‍රමුඛයා ලෙස අති විශාල කාර්‍යභාරයක් ඉටු කරමින් සිටියි. ආකර්ශනීය…
මලබද්ධය ගැන දැනගත යුතු දේ
පුද්ගලයෙකුට විශාල අන්ත්රය හිස් කිරීමට අපහසු වන විට මලබද්ධය ඇතිවේ. නිවෙස් පිළියම් සහ ජීවන රටාව වෙනස් කිරීම බොහෝ විට එය විසඳීමට උපකාරී වේ, නමුත් සමහර විට, එයට වෛද්‍ය ප්‍රතිකාර…
තිරය දෙස බලා සිටීමේ කාලය දරුවන්ට බලපෑ හැක්කෙ කෙසේද?
අද ඩිජිටල් තාක්ෂණය මත ගොඩ නැගුනු ලෝකයක, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දරුවන් විවිධ උපාංග සමගින් ඔන් ලයින් කාලය ගතකිරීමට බොහෝ විට පෙලඹෙමින් තිබේ. මුල් ළමාවියේ සිට ඔවුන් ස්මාර්ට් ෆෝන් සහ…




