Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
මිග්‍රේන්
ඇති කරන ආහාර වර්ග කැෆේන් කෘතිම රසකාරක මත්පැන් චොකලට් MSG අඩංගු ආහාර සුව කළ මස් වර්ග වයස්ගත චීස්…
ඔබ මුල්‍යම වශයෙන් සුරක්ෂිතද?
අප ජීවත් වන්නේ ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙන්ම නිරන්තරයෙන් වෙනස් වන පරිසරයකය. අනාගතය සඳහා සැලසුම් කිරීම සෑම කෙනෙකුටම අත්‍යවශය කරුණක් වන අතර එය ඔබ කලින්ම ආරම්භ කලවිට දිගු කාලීන ප්‍රතිලාභ සමගින් සිතේ සැනසුම උදා කරගත හැකිවනු ඇත. මුල්‍යමය වශයෙන් සුරක්ෂිතවීම ආරම්භ කලයුත්තේ ඔබගේ විශ්‍රාම දිවිය සැලසුම් කිරීම තුලින් බව මතක තබා ගත යුතුවේ. ශ්‍රී ලංකාවේ ජනගහනය වයසට යමින් පවතින බව හඳුනාගෙන ඇත, එබැවින් ඔබ විශ්‍රාම සමය සැලසුම් කිරීම ප්‍රමාද නොකළ යුතුය. විශ්‍රාම දිවියට එළඹීම අප සිතා ගැනීමට පෙර සිදුවිය හැකිය . ඒ සඳහා වැදගත්ම පියවර වනුයේ ඔබ ක්‍රියාශීලීව රැකියාවේ යෙදී සිටින විටම ඒ සඳහා ආයෝජනය කිරීමයි. මුල්‍යම වශයෙන් සුරක්ෂිත පුද්ගලයන් විශ්‍රාම දිවියට අවශ්‍ය මුල්‍ය ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඒ සඳහා අවශ්‍ය නිවැරදි පියවර ගනිති. ඒ අනුව ඔවුන් අවශ්‍ය කාලයට ඉහළ ප්‍රතිලාභ ලැබෙන වඩාත් සුරක්ෂිත විශ්‍රාම සැලැසුම් සඳහා ආයෝජනය කර එකඟ වූ කාල සීමාව දක්වාම එය පවත්වා ගෙන යනු ලබයි. මෙලස විශ්‍රාම දිවිය සැලසුම් කිරීම තුලින්, සංචාරය කිරීම, විනෝදාංශවල යෙදීම වැනි විශ්‍රාම දිවියට වටිනාකමක් එක් කරන ක්‍රියාවල නිරත වෙමින් ඔබගේ සැඳෑ සමය විවේකයෙන් මෙන්ම මානසික සුවයෙන් යුතුව ගත කිරීමට හැකිවනු ඇත. ඔබ තවමත් මුල්‍යම වශයෙන් සුරක්ෂිත විශ්‍රාම දිවියක් සැලසුම් කිරීම පිළිබඳව සිතා නොමැති නම්, ඔබට ඒ සඳහා දැන්ම යොමු විය හැකිය. ඔබ ඒ සඳහා තවමත් ප්‍රමාද නොමැති බව තේරුම් ගෙන විශ්‍රාම ගැනීමේ වයසට ආසන්න වන විට ආයෝජන ගැන සිතමින් ආතතියට පත් නොවී අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීම වඩා වැදගත්වේ. ඔබගේ විශ්‍රාම දිවිය මුල්‍ය ස්ථාවරත්වයකින් සුරක්ෂිත කර ගැනීම සඳහා ඔබට අනුගමනය කල හැකි පියවර කිහිපයක්-…
පියයුරු පිළිකා ගැන දැනගත යුතු දේ
පියයුරු පිළිකා යනු කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගයකි රෝග ලක්ෂණ පියයුරු පිළිකාවේ පළමු රෝග ලක්ෂණය වන්නේ සාමාන්‍යයෙන්…
නින්ද නොයාම රෝගයක්
නින්ද නොයාම යනු මබොහෝ මිනිසුන්ට බලපාන පොදු ආබාධයකි. බොහෝ විට මෙම තත්වය නිදාගැනීමේ අපහසුව, වේලාසනින් අවදි වීම (සහ…
අලුත් අවුරුද්ද අලුත් විදියට සැලසුම් කරමු ?
ඔබේ ජීවිතයට විශාල වෙනසක් ඇති කරන අලුත් අවුරුද්ද සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනා කිහිපයක් ලිය සමග සැලසුම්…
නින්දෙන් කතා කිරීම
නින්දෙන් කතා කිරීම, නින්ද හා සම්බන්ධව ඇතිවන ගැටලුවකි එසේම නින්දෙන් සිනාසීමද නින්දෙන් හැඩීමද මෙයට අයත් වේ. මෙහිදී සිදුවන්නේ නින්ද අතර…
නවතම ලිපි
අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වළක්වා ගන්නේ මෙන්න මෙහෙමයි.
අකලට හිසකෙස් සුදුවීම සහ වැටීම අද වන විට බාළ මහලු සියලු දෙනාට විශාල ගැටළුවක් බවට පත්ව ඇත. ඒ සදහා හේතුවන කරුණු සහ එයින් මිදෙන්නේ කොහොමද යන්න අද අපි ඔබට ගෙන එනවා. සරලව ඔබට කල හැකි සත්කාර ඇතුලත් කර ඇති අතර ඔබ අදික සෙම සහිත පුද්ගලයෙක්නම් මෙම ප්‍රතිකාර වලය යන්නට පෙර හොදින් ඒ ගැන සොයා බලන්න. […]
ඔබට රූපලාවන්‍ය නිෂ්පාදන වලින් හොදම ප්‍රතිඵල ලබාගන්නේ කොහොමද ?
අද වනවිට සියලුම දෙනා සම පැහැපත් කරගන්නට වෙළදපලේ තිබෙන නොයෙකුත් Beauty Brand භාවිතා කරනවා ,එහිදී ඔබ කරන වරදක් නම් කිසිදු සොයාබැලීමකින් තොරව භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදනයි. එම නිෂ්පාදන මගින් සිදුවන්නේ…
වැඩිහිටියන් සඳහා ADHD ප්‍රතිකාරය ගැන ඔබ දන්නවාද?
ADHD යන්නෙන් අදහස් කරන්නේ අවධානය අඩුවීම අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය වන අතර, එය 4%,1ක් පමණ වන ඇස්තමේන්තුගත ගෝලීය ව්‍යාප්තිය සහිත ස්නායු සංවර්ධන ගැටළුවක් වන අතර එයින් අදහස් වන්නේ ලෝක ජනගහනයෙන් 4%ක්…
චිත්තවේගීය බිඳවැටීමේ ලක්ෂණ ගැන ඔබ දන්නවාද?
“චිත්තවේගීය බිඳවැටීම” යන වාක්‍ය ඛණ්ඩය ඔබ බොහෝ විට අසා ඇති, නැතහොත් එය ඔබම භාවිතා කර එය හරියටම අදහස් කරන්නේ කුමක්දැයි කල්පනා කර ඇත. චිත්තවේගීය බිඳවැටීමක්, ස්නායු බිඳවැටීමක්, මානසික බිඳවැටීමක් හෝ…








