Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
දෙමාපියන් ලෙස සන්සුන් වෙමු
දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් වඩා හොඳින් හැසිරීමයි.දරුවන්ගේ හැසිරීම (චර්යාත්මක හා සංජානන) වෙනස්කිරීමට ප්‍රධාන සාධක වන්නේ සන්සුන් වීම,…
Facebook එකෙන් තහනම් ගහේ ගෙඩි කන්න ගියොත් වෙන දේ.
නොබෝදා ඉතා ඛේදනීය ලෙස මිය ගිය හා එයට සම්බන්ධ විවාහක පුරුෂයාගේ මරණයද අපට විශාල පාඩමක් කියා දේ. මෙවැනි…
BDSM ලිංගික ක්‍රියාවලියක්ද?
BDSM පිලිබඳ ඔබ අසා ඇති. නමුත් මෙහි සැබෑ අර්ථය ඔබ දන්නවද? මෙයට ඇතැමුන් දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි කියා…
ඔබට ඔබේ ජිවිතයේ ඉලක්ක හෝ බලාපරොත්තු තිබේද?
ඔබේ ඉලක්කයකරා යාමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් විටක ඔබේ අරමුණු කිසිවක් ඉටු නොවන බව පෙනේ, තවද ඔබ කරන්නේ කුමක්දැයි…
බයිපෝලා මානසික අක්‍රමිකතාව යනු කුමක්ද?
බයිපෝල අක්‍රමිකතාව, මේනියා අවපාතය ලෙසද හැඳින්වේ, එය කාලානුරූපව පුනරාවර්තනය වන තත්වයක් වන අතර එය උමතුවෙහි උච්චතම අවස්ථාව සහ…
ඔබේ Valentine කවුද?
වැලෙන්ටයින් දිනය සමරන්න අපි තෝරා ගන්නේ අපගේ ජිවිතයට බෙහෙවින් සමීප හා ආදරය කරන සුවිශේෂී පුද්ගලයන් වේ. මෙයට තමන්ගේ…
නවතම ලිපි
Fashion වලට කැමති ඔබට fashion designer කෙනෙක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවද?
ඔබ fashionවලට කැමතිද ?එසේ නම් ඔබට විලාසිතා නිර්මාණකරුවෙකු විය හැක. ඔබගේ මැහුම් කුසලතා මගින් විලාසිතා නිර්මාණ ගමන ආරම්භ කළ හැකියවිලාසිතා නිර්මාණකරුවෙකු වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරන්නේ නම්, අද මෙම ලිපියෙන් අපි ඔබට විලාසිතා නිර්මාණකරණය ඔබේ වෘත්තිය ලෙස තෝරා ගැනීම පිළිබඳ සියලු විස්තර ලබා දෙන්නෙමු, ඔබ දැනටමත් විලාසිතා නිර්මාණකරුවෙකු වීම ගැන සිතුවා නම්, ඔබට නිර්මාණශීලීත්වය යම් […]
ආර්ථික අපහසුතා නිසා ඔබත් විදේශගත වෙන්න හිතනවද?
ඔබත් විදේශ ගතවීමට සිහින දකිනවානම් කිවයුතුම ලිපිය මෙයයි. මේ දිනවල විශාල ආර්ථික අර්භුදයකට මුහුණදෙමින් පවතී . එම හේතුව නිසා තරුණ තරුණියන්ට මේන්ම ,පවුල් වශයෙන් ද මෙම ආර්ථික කඩාවැටීමට මුහුණ දීමට…
මේ fashion Mistakes ඔබත් කරනවද?
විලාසිතා කරද්දී ඔබත් මේ වැරදි කරනවාද ? නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන fashion Mistakes මෙහිදී අපි කතාකරනවා 1. ඕනවට වඩා ඔබගේ අවයවයන් පෙන්විම. ආකර්ෂණීය සරගී පෙනුමේ වරදක් නැත, නමුත් ඔබ…
ඔබේ පෙනුම ඔප්නංවන්න නිවැරදි ලෙස Jewelry තෝරමු
විලාසිතා ලෝකයේදී ඇඳුම් පැළඳුම් මෙන්ම jewelry සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ දෙනෙක් ඉතා වටිනා ඇඳුමක් ඇඳ සිටියද, එයට නොගැලපෙන jewelry තේරීම නිසා සමස්ත පෙනුමම අසාර්ථක කරගන්නා අවස්ථා අප දැක ඇත.…









