Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ආදර සබඳතා වලදී තමන්ගේ පුද්ගලිකත්වයේ ඇති වැදගත්කම කුමක්ද?
හැඳින්වීම (Privacy) පෞද්ගලිකත්වය බොහෝ විට අවධානයට ලක් නොවන නමුත් ආදරය සහ සම්බන්ධතාවය ශක්තිමත්ව තබා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක්…
Healthy Beverages 2025 : සෞඛ්‍ය ප්‍රතිලාභ සපයන පාන ගැන ඔබ දන්නවද?
අද ලෝකයේ, සෞඛ්‍යය ප්‍රමුඛතාවයක් වන අතර, පාන වර්ග හුදෙක් ප්‍රබෝධයට වඩා වැඩි යමක් ලබා දීමට පරිණාමය වෙමින් පවතී.…
PCOS පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය(Polycystic ovary syndrome) යනු කුමක්ද?
පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයකි. කාන්තාවන් කොපමණ සංඛ්‍යාවකට PCOS ඇතිදැයි නියත වශයෙන්…
ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් බහුල ආහාර ගැන ඔබ දන්නවාද?
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික රසය සහ පෝෂණය සහිත අධි ප්‍රෝටීන් (Protein) ආහාර මාංශ පේශි වර්ධනය, ප්‍රතිශක්තිය සහ සමස්ත යහපැවැත්ම…
ඇමරිකානු උප ජනපති බිරිඳ වන ඉන්දියානු සම්භාවයක් ඇති ඌෂා වෑන්ස්
මුල් ජීවිතය සහ අධ්‍යාපනය 1986 ජනවාරි 6 වනදා කැලිෆෝර්නියාවේ සැන්ඩියෙගෝ නගරයේ උපන් ඌෂා බාලා චිලුකුරි ( Usha vance…
පැණි බීම හා සෞඛ්‍ය අර්බුදය: නව පර්යේෂණයකින් හෙළිවූ තොරතුරු
නවතම පර්යේෂණයකට අනුව, සීනි මිශ්‍රිත පැණි බීම නිසා වසරකට 330,000කට අධික පිරිසක් හෘද රෝග සහ දියවැඩියා ( diebetes…
නවතම ලිපි
Shefali Jariwala | සුදු වුනොත් ලස්සනයි කියන මිත්‍යාවට සමුදෙමු
“සුදු වුනොත් ලස්සනයි කියන මිතියට සමුදෙමු” ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලායට (Shefali Jariwala) මොකද වුනේ ? සමාජ මාධ්‍යය මඟින් ඇතිවන රූප සදාචාර පීඩනයන් සහ කාන්තා සමාජය තුළ අපූරු ව්‍යාකූලතාවක් ඇති කරන බව ඔබ පිළි ගන්නේ ද? ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලාගේ වෛද්‍යවරයා NDTV වෙත තහවුරු කළේ ඇය පසුගිය වසර 8 කට ආසන්න කාලයක් වයස්ගත වීම නැවැත්විම සදහා […]
Sea Moss| මුහුදු පාසි ඔබේ සමට ගුණ දායක බව දන්නවද?
සෞඛ්‍ය සහ සුව තාවයේදී , ස්වභාවික පිළියම් වැදගත් බව අප දන්නෙමු. මුහුදු පාසි ඔබේ සැමට හිතකර බව දන සිටියාද?(Sea Moss) Sea Moss: Sea moss විද්‍යාත්මකව chondrus crispus ලෙස හදුන්වේ.එය අයඩින්…
Period Poverty | ඔසප් දරිද්‍රතාවය පිටුදැකීමේ සමාජ මෙහෙවරක යෙදී සිටින “ඇය”
Period Poverty රියානා ද මෙල්, අවුරුදු 23ක තරුණියක් වන ඇය අන් අයට උදවු කිරීම තමන්ගේ ජීවිතයේ වැදගත් කොටසක් කරගෙන තිබේ. කොළඹ අගරදගුරු පදවිය යටතේ ඇති මිදුමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන…
smartphone | දරුවන් ස්මාර්ට් දුරකථනයෙන් බේරාගනිමු
දරුවා විසින් සාදන ලද මෙම විෂන් බෝර්ඩ් එකේම පසෙක ඔහු මා දුන් උපදෙස ද ඇතුළත් කර ඇත. ඔහු හොඳින් කල්පනා කරන, හොඳින් වැඩ කරන නිර්මාණාත්මක දරුවෙකි. එසේම, මා ඔහුට දුන්…




















