Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
අපි දරුවන්ට කතන්දර කියා දිය යුත්තේ ඇයි ?
අපි හැදී වැඩී ඇත්තේ අපේ ආච්චිලා සීයලා, දෙමාපියන් සහ පවුලේ අනෙකුත් වැඩිහිටියන් විසින් අපට විස්තර කරන ලද කතන්දර මතය. ඔවුහු අපව ඔවුන්ගේ කථා සමඟ මනකල්පිත චාරිකා සඳහා රැගෙන ගියහ.ඔවුන්ගේ කතා අතර අන්දරේගේ කතා විවිධ උපහැරණ කතා එකතු වී තිබුණි. එසේම ඒවා මගින් අපගේ ජීවිතයේ වැදගත් පාඩම් කිහිපයක් ඉගෙන ගැනීමට උපකාරී විය . ඔවුහු අපට යහපත […]
සුරතල් සතෙකු ලැබීමේ වාසි: සුරතල් සතුන් තබා ගැනීමෙන් ඔබගේ මනසට ධනාත්මක ශක්තියක් ලැබේ
සුරතල් සතුන් රැක බලා ගැනීම අමාරු වැඩකි. සතෙකු රැකබලා ගැනීම විශාල ලෙස මුදල් වියදමකි,කැපවීමක් සහ සමහර විට කාර්යබහුල වීමට හේතුවකි. කෙසේ වෙතත්, ඕනෑම සුරතල් හිමිකරුවෙකුට තම සුරතලා වනුවෙන් කරන සියලු…
පිළිකාවෙන් තොර ජිවිතයකට හොඳම මග..
ජීවිතය යනු බලාපොරොත්තු, සිහින හා ආදරයයි. නමුත් අප නොසිතන අවස්ථාවලදී මේ සියල්ල බොඳ කරන්න පුංචි දෙයකට පුළුවන්. පිළිකාව යනු එවැනි දෙයකි. නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග පිලිකා සුව වීමේ වැඩි…
ඔබ ව්‍යවසායිකාවක් වන්න සිහින මවනවාද?
කොවිඩ් 19 තත්වය හමුවේ බොහෝ දෙනෙක්ට රැකියා අවස්ථා අහිමි වී ගිය බව අප සියලු දෙනා දන්නා කරුණකි. මෙවන් පසුබිමක් උදාවීමත් සමග වැඩි දෙනා ව්‍යවසායක අංශයට විශාල නැඹුරුවක් හා යොමුවීමක් දක්නට…

