Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
අලුත් අවුරුද්දට හිතින් අලුත් වෙමු.
අලුත් අවුරුදු සමය අත ළඟයි. කොවිඩ් සමඟ ගෙවුණු අසීරු කාලය කෙමෙන් කෙමෙන් පහව යමින් පවතී. අලුත් අවුරුද්ද නිසි ලෙස සැමරීමට වටපිටාවක් නොමැතිව අවුරුදු දෙකක කාලයක් අප සියලු දෙනා ඉතා අපහසු පරිච්චේදයක් පහු කරමින් ඉදිරියට පැමිණ ඇත. මෙවන් සමයක අප පිටතින් පමණක් නොව ඇතුළතින්ම අලුත් වීමට හැකිනම් එය ඉතා වටිනා කාරණයක් වනු ඇත. ඔබේ ජිවිතයට යමක් […]
සිංහල අච්චාරු හදමු.
ඕනෑම උත්සවශ්‍රියෙන් පිරි නිවසක කෑම මේසය සැරසීම රස ගැන්වීම සදහා මූලිකත්වයක් ගනු ලබන තවත් ආහාරයක් වනුයේ අච්චාරුය.ඕනෑම උත්සවයකට දින කිහිපයකට පෙර සාදා සූදානම් කර පසෙකින් තබන මෙම අච්චාරුව එදිනට පදම්…
ADHD රෝග යනු කුමක්ද?
අවධානය යොමු කිරීමේ අඩුකම,අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (Attention deficit hyperactivity disorder) ( (ADHD) යනු සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමට වඩා අධි ක්‍රියාකාරී හා ආවේගශීලී හැසිරීම් වලට හේතු විය හැකි මානසික සෞඛ්‍ය ආබාධයකි. ADHD…
ඇයට දැනෙන්න ආදරය කරන්න
ඇයට දැනෙන්න ආදරය කරන්න එකතු වෙන්න හීන මැවිව කල්ප කාලයක් එකතු වෙලා ඉන්න වෙන්නෙ අල්ප කාලයක් ඕන වෙන්නෙ නෑ ගිලෙන්න පෙම් තටාකයක් මට ඕන වෙන්නෙ ගතු කියන්න පුංචි කාලයක්…


