Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
Online ඉන්න දරුවා ඩිජිටල් අපයෝජන වලින් බේරා ගන්නේ කෙසේද?
අද online අධ්‍යාපනය ලබන දරුවන් ඩිජිටල් ලොව තුල බොහෝ භූමිකා වලට මුහුන දෙමින් සිටිති. මෙවන් පසුබිමක, සමහර අවස්තාවන් වලදි ඔවුන් අපයෝජන වලටද ගොදුරු වන අතර බොහෝ විට එය සිදුවෙන්නේ දෙමව්පියන්ගේ අනුදැනුමෙන් තොරවය. අප අද ඔබට හදුන්වා දෙන්නේ එවන් අවස්ථා පිලිබන්දව විමසිලිවන්ත වෙන්නේ කෙසේද යන්නයි 1. ඔබේ දරුවාගේ හසිරීම් රටාව පිලිබදව ඔබ විමසිලිමත් ද? නිතරම online […]
නින්ද නොයාම රෝගයක්ද ?
නින්ද නොයාම යනු පහත සඳහන් එකක් හෝ වැඩි ගණනක් නිසා ප්‍රමාණවත් හෝ දුර්වල නින්දක් දැනීමයි: නින්ද නොයෑම; නිදා සිටියදී වේලාසනින් පිබිදීම; හෝ ප්‍රතිස්ථාපිත නොවන නින්ද. නින්ද නොයාම හඳුනා ගැනීමට නම්,…
හීනමානය Inferiority Complex
මෙවර මනෝ උපදේශන ලිපිය තුලින් කතා කරන්නට සුදානම් වන්නේ හිනමනය පිලිබදවයි. හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත්…
දරුවාගේ මානසික සෞඛ්‍යයට ඔන්ලයින් ඉගෙනීමේ බලපෑම
COVID-19 වසංගතය අතරතුර නිවසේ සිට ඉගෙන ගන්නා අතරතුර දරුවෝ මාර්ගගත පන්ති සමඟ පොරබදයි COVID-19 අපගේ ජීවිත වේගයෙන් හා විවිධාකාර ලෙස වෙනස් කර ඇත. අවාසනාවකට මෙන්, වෛරසය හේතුවෙන් වැඩිපුරම බලපෑමට…



