Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

For example, when the child is in the classroom, the child may be interrupted or shouted by another child, the child may forget and the child may be distracted by other thoughts.

ඔබේ දරුවාට පාඩම් කරන දේ අමතක වෙනවා ද ?

හේතු  විමසා එයට පිළියම් ගත හැක  අමතක වීමට බලපාන හේතු සාධක හතරක ප්‍රධාන වේ  1) දරුවා ඉගනගන්නා  අවස්ථාවේදීම …

Jan 14, 20203 min read
Should the child's mistake be punished?

දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?

ඔබගේ මතය අපට කියන්න “හැඳි  නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන  මෙහි  අරමුණ දරුවන්ට දඩුවම් කිරීම…

Jan 13, 20202 min read

නවතම ලිපි

ගුරු වෘත්තියේ ගෞරවය රැකෙන්නේ සාරියෙන්ද?

ගුරු වෘත්තියේ ගෞරවය රැකෙන්නේ සාරියෙන්ද?

ByeditorNov 23, 20222 min read

මේ දිනවල කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ සාරියක්ද? පහසු ඇදුමක්ද ? යන්නයි.සමාජයේ විවධ ස්ථර වල විවිධ වාද විවාද ඇති වෙලා තිබෙනවා.මේ පිලිබදව කාන්තාවන් සහ සමාජය සිතන්නේ කුමක්ද කියා බැලීම වැදගත්.මේ ගැන අපි සිතා බලමු. 1.සාරියක් ඇද පැමිණීම චිරාත්කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. සාරියක් ඇදගෙන පමණක් ඉගැන්වීම සිදු කිරීම සුදුසු දෙයක් බව බහුතරයක් සිතන බව […]

Facebook පෙම්වතුන් සමග පැන යාම අනාගතයට බාධාවක් බව ඔබ දන්නවාද?

Facebook පෙම්වතුන් සමග පැන යාම අනාගතයට බාධාවක් බව ඔබ දන්නවාද?

ByeditorNov 21, 20222 min read

වත්මන් සමාජයේ අතිශයින් සාකච්ඡාවට ලක් වන කරුණක් වන්නේ \’Facebook පෙම්වතුන් \’ය.වර්තමාන සමාජයේ ශ්‍රී ලංකාව තුළ බොහෝ කාන්තාවන් ,තරුණියන් ,නව යොවුන් වියේ පසුවන් දරුවන් Facebook සමාජ ජාලාව ඔස්සේ විවිධ සම්බන්ධතා පවත්වාගෙන…

Did you know that too much vitamin C is bad for the body?

අධික විටමින් C භාවිතය ශරීරයට අහිතකර බව ඔබ දන්නවාද?

ByeditorNov 21, 20225 min read

විටමින් C අධික වීම අතුරු ආබාධ ඇති කරයිද? විටමින් C යනු බොහෝ පලතුරු සහ එළවළු වල බහුලව ඇති අත්‍යවශ්‍ය පෝෂකයකි. නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීම සඳහා මෙම විටමින් ප්‍රමාණවත් ලෙස…

What should you do to stay healthy

නිරෝගිව සිටින්නට නම් ඔබ කල යුත්තේ කුමක්ද?

ByeditorNov 18, 20225 min read

ඇවිදීමෙන් ඔබට බර සහ උදරයේ මේදය අඩු කර ගත හැකි ආකාරය. ඔබට නිරෝගීව සිටීමට අවශ්‍ය නම්, නිතිපතා ව්‍යායාම කිරීම වැදගත් වේ. මෙයට හේතුව ශාරීරිකව යෝග්‍යතාවයෙන් හෘද රෝග, දියවැඩියාව සහ පිළිකා…

ලිය (Liya.lk)Podcast කාමරේ