Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
මොළය වර්ධනයට ගත යුතු විටමින් වර්ග
ඔබේ මොළය ඔබේ මනස ජීවත් වන නිවසයි. මොළය අප සතුව ඇති අධි බලැති ඉන්ද්රිය වන අතර නිසි ලෙස…
ඔබටත් නපුරු සිහින පෙනෙනවාද?
නපුරු සිහිනයක් යනු ඔබගේ සිතේ ඇති කාංසාව හෝ බිය වැනි නිෂේධාත්මක හැඟීම් හා බැඳී ඇති කරදරකාරී සිහිනයකි. ළමුන්…
සුරතල් සතෙකු ලැබීමේ වාසි: සුරතල් සතුන් තබා ගැනීමෙන් ඔබට ධනාත්මක ශක්තියක් ලැබේ
සුරතල් සතුන් රැක බලා ගැනීම අමාරු වැඩකි. සතෙකු රැකබලා ගැනීම මූල්ය ආයෝජනයක්, කාල කැපවීමක් සහ සමහර විට කාර්යබහුල…
ඔබට දුකක් දැනෙනවාද? ඔබ දුකෙන් සිටින විට කුමක් කළ යුතු දැයි ඔබට විශ්වාස නැද්ද?
ඔබ දිනපතා මුහුණ දෙන කිසිදු හැඟීමක් ස්ථිර නොවේ. කාලයත් සමඟ ඒවා වෙනස් වන අතර ඒවා වෙනස් විය යුතුය.…
විටමින් ගැනීමට දවසේ හොඳම වේලාව කුමක්ද?
ඔබේ විටමින් ගැනීමට හොඳම වේලාව රඳා පවතින්නේ ඔබ ගන්නා වර්ගය මතය. සමහර විටමින් ආහාර වේලකට පසුව ගත හැකි…
ඔබ මෙවර උසස් පෙළ විභාග සඳහා සූදානම්ද?
මෙවර උසස්පෙළ විහාගයට මුහුණ දෙන දරුවන් පාසල් හා අමතර පන්ති සදහා සහබාගි වීමට නොහැකි වීම නිසා මේ වන…
නවතම ලිපි
සුදු වෙන්න Cream ගාන්නම ඕනද? නිවැරදිව සම පැහැපත් කරගන්නේ කෙසේද?
අද සමාජයේ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම තරුණ තරුණියන් “සුදු වීම” සඳහා විශාල උන්මාදයකින් පසුවෙති. වෙළඳපොළේ ඇති විවිධ ආලේපන, පෙති වර්ග සහ එන්නත් පසුපස හඹා යන්නේ එහි ඇති භයානක අතුරුඵල පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිවය. නමුත් අප තේරුම් ගත යුතු සැබෑ සත්යය නම්, කෘතිමව සුදු වීමට යාමෙන් ඔබේ සමට මෙන්ම අභ්යන්තර ඉන්ද්රියයන්ට ද බරපතල හානි සිදුවිය හැකි බවයි. […]
නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද?
නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද? අද වන විට නත්තල ලෝකයේ විවිධාකාර විදිහට සමරනවා.නමුත් එය නිසි විදිහට සමරන්නේ කෙසේද කියලා අපි සිතා බලමු.ලෝකයේ විවිධාකාර ලෙස සමරන නත්තල ජේසු ස්වාමින්වහන්සේගේ උපත සමරන…
නත්තල අර්ථවත්ව සමරමු
නත්තල ඇත්තෙන්ම වසරේ හොඳම කාලයයි. කැරොල් ගීත, ඉටිපන්දම් දැල්වූ රාත්රී භෝජන සංග්රහ සහ රසකැවිලි වර්ග තවත් ආකර්ෂණයක් එක් කරයි. නත්තල සමරන්න අපි හැමෝටම අනන්ය ක්රම තියෙනවා. නමුත් ඔබට මේ වසරේ…
LV වැනි බ්රන්ඩ්ස් ගැන ඔබ දන්නේ මොනවාද?
LV වැනි Brands ගැන ඔබ දන්නේ මොනවාද? හැමෝම කතා වෙනවා Branded ඇදුම් සහ ආයිත්තම් අදින එක ගැන.නමුත් මේ branded ගැන කීයෙන් කී දෙනාද දන්නේ.Branded කියන එකෙන් අදහස් වෙන්නේ ලෝකයේ සුප්රසිද්ධ…









