ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද?
සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්කියක්. ලස්සන කාන්තාවක් වීම අමාරු නැහැ. නමුත් නිවැරදි ආකල්ප වගා කර ගැනීම තමයි වැදගත්ම දේ. අද මම කියල දෙන්නේ තරුණ […]
ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද? Read More »










