ආකල්ප වෙනස් කරමු

මානසික අපයෝජනය (Mental Abuse) | A woman sits in soft, dim light looking down with a sad, thoughtful expression, suggesting emotional distress or mental struggle.

ඔබ මානසිකව අපයෝජනයට (Mental Abuse) ලක් වූ කාන්තාවක් ද?

මානසිකව අපයෝජනය වූවකු යථා තත්ත්වයට පත් වන්නේ කෙසේ ද? මානසිකව අපයෝජනය වූවන් බොහෝ විට නිහඬව, සැඟවී සිටී. එමෙන්ම ඔවුන්ව හඳුනා ගැනීමටද අපහසුය. වර්තමානයේ සබඳතාවලදී සිදුවන විනිශ්චය සහ පීඩනය නිසා මිනිසුන් නිහඬව සිටිති. නමුත් මානසික අපයෝජනය සැබෑ දෙයකි. මෙය හානිකර වන අතර එය පුද්ගලයෙකුගේ විශ්වාසය, මානසික සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්මට බලපායි. මෙය සුව කිරීම කළ හැකි […]

ඔබ මානසිකව අපයෝජනයට (Mental Abuse) ලක් වූ කාන්තාවක් ද? Read More »

මාධ්‍ය | A young Sri Lankan woman stands alone with her head bowed, surrounded by blurred newspaper headlines reading “Victim Shaming” and “Abuse.” The scene uses muted grey-blue tones and soft lighting to symbolize media intrusion, shame, and emotional isolation.

Victim Shaming යනු කුමක්ද?

වින්දිතයාව ලැජ්ජාවට පත් කිරීම හා මාධ්‍ය සදාචාරය වැදගත් ඇයි? ලංකාව තුල අතවරයට ලක්වන කාන්තාවන් තමාට සිදු වූ අතවරයට අමතරව මුහුණ දෙන්නට වන අකරතැබ්බයක් ලෙස මෙය හැඳින්විය හැකිය. වැදගත්ම දේ තමයි අතවරයට ලක් වී ඒ හා සමාන දේකට කාන්තාවන්ට මුහුණ දෙන්නට වන්නේ වර්තමානයේ මාධ්‍ය තුල කිසිදු සදාචාරයක් නොමැති නිසා වේ. කාන්තාවක් ඇය මුහුණ දුන්නා වූ ඛේදවාචකය

Victim Shaming යනු කුමක්ද? Read More »

මානසික සෞඛ්‍ය | A young South Asian woman sits peacefully by a sunlit window, gently smiling with her eyes closed as she holds a beige mug in both hands. She wears a rust-colored sweater and is surrounded by lush green houseplants and cozy cushions, bathed in warm morning light. The scene evokes calm, mindfulness, and emotional well-being.

මානසික සෞඛ්‍ය දිනය මට අදාල වෙන්නේ කොහොමද?

මානසික සෞඛ්‍ය දිනය අදට විතරක් නෙවෙයි හැමදාටම අදාල වන දෙයක් කියලා අපි හිතට ගන්න අවශ්‍යයි. ඇයි ඒ කිව්වොත් මානසික සෞඛ්‍ය අපි හැමෝටම බලපාන කාරණාවක් ය. එය එක් පුද්ගලයකුට පමණක් බලපාන දෙයක් ලෙස සලකන්නට බැහැ. මානසික සෞඛ්‍ය යන වචනයට වඩා සරිලන වචනය වන්නේ මානසික යහපැවැත්ම (Mental Well-being) යන වචනයයි. මානසික යහපැවැත්ම තහවුරු කරගැනීමෙන් අදහස් වෙන්නේ අපිට

මානසික සෞඛ්‍ය දිනය මට අදාල වෙන්නේ කොහොමද? Read More »

සයිබර් අපරාධ - Young woman sitting alone at night, looking at her smartphone screen with concern, symbolizing the risks of sharing private photos online and the dangers of cyber crime.”

සයිබර් අපරාධ – පුද්ගලික ඡායාරූප බෙදා ගැනීමේ සැබෑ පිරිවැය

සයිබර් අපරාධ | අපි සරල දෙයකින් පටන් ගනිමු: විශ්වාසය.ඇතැම්විට ඔබට ආදරය කරන කෙනෙකු හෝ කතා කරන කෙනෙකු “මට ඔයාව මතක් වෙනවා” කියමින් කෙටි පණිවිඩයක් යවන මොහොතේ ඔබට දැනෙන උණුසුම් හැඟීම විශ්වාස කිරීමට පහසුය. නමුත් සැබෑව නම්, තිරයේ අනෙක් පැත්තේ සිටින පුද්ගලයා ඔබ සිතන කෙනා නොවෙන්නට පුළුවන්. ඡායාරූප ඉල්ලීම් පිටුපස සැබෑ පණිවිඩය කෙනෙකු ඔබගෙන් පුද්ගලික ඡායාරූප

සයිබර් අපරාධ – පුද්ගලික ඡායාරූප බෙදා ගැනීමේ සැබෑ පිරිවැය Read More »

"නිල් පසුබිම මත 'කාන්තාවක් ලෙස ඔබේ පුද්ගලික අවකාශය රැකගත යුතු බව ඔබ දන්නවාද?' කියන සිංහල පෙළ සහ තම හදවත අතගා ගෙන සෙරිනිටි සහ ආදරය පෙන්වන කාන්තාවගේ ඉලස්ට්රේෂන්"

කාන්තාවක් ලෙස ඔබේ පුද්ගලික අවකාශය රැකගත යුතු බව ඔබ දන්නවාද?

Personal Space | අද ලෝකයේ කාන්තාවන්ට ඇතිවිය හැකි බලපෑම් රැසක් ඇත. මේවා අතර තමන්ගේ පුද්ගලික අවකාශයට (Personal Space) තර්ජනය වන ක්‍රියා රැසක්ද ඇත. ඔබේ පුද්ගලික අවකාශය භෞතික සීමාවන්ට සීමා නොවේ. එයට ඔබේ චිත්තවේග, මානසික යහපැවැත්ම සහ සමාජ යහපැවැත්මද ඇතුළත් වේ. මෙම අවකාශය ආරක්ෂා කිරීම යනු අන් අයව ප්‍රතික්ෂේප කිරීම නොව සියලු දෙනා සමඟ සමතුලිතතාවයෙන් ගනුදෙනු

කාන්තාවක් ලෙස ඔබේ පුද්ගලික අවකාශය රැකගත යුතු බව ඔබ දන්නවාද? Read More »

Confident South Asian woman in a grey blazer standing with arms crossed in front of a modern city office building, symbolising success and empowerment." සාර්ථකත්වය-women-selfdevelopment

සාර්ථකත්වය සහතිකවලට පමණක් සීමා වෙනවද?.

අද හුගක් කාන්තාවන්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? අද සමාජය තුළ කාන්තාවකගේ සාර්ථකත්වය හුදෙක් මනින්නේ රැකියාවක් හෝ විශාල තනතුරක් ලබා ගැනිමෙන් විතරක් නෙවෙයි. නමුත් තාමත් සමාජයේ එක කොටසක් සාර්ථකත්වය මේ සාධක දෙකට පමණක් සීමාකරනවා. සාර්ථකත්වය ආරම්භ වෙන්නේ ඔබ ඔබවම සියලු අංගවලින් ගොඩනඟා ගැනීම මතයි. කාන්තාවක් ලෙස සාර්ථක වීම යනු මේ ජීවන ගමන තුල තමන්වම වඩාත් සම්පූර්ණ හා

සාර්ථකත්වය සහතිකවලට පමණක් සීමා වෙනවද?. Read More »

shefali jariwala

Shefali Jariwala | සුදු වුනොත් ලස්සනයි කියන මිත්‍යාවට සමුදෙමු

“සුදු වුනොත් ලස්සනයි කියන මිතියට සමුදෙමු” ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලායට (Shefali Jariwala) මොකද වුනේ ? සමාජ මාධ්‍යය මඟින් ඇතිවන රූප සදාචාර පීඩනයන් සහ කාන්තා සමාජය තුළ අපූරු ව්‍යාකූලතාවක් ඇති කරන බව ඔබ පිළි ගන්නේ ද? ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලාගේ වෛද්‍යවරයා NDTV වෙත තහවුරු කළේ ඇය පසුගිය වසර 8 කට ආසන්න කාලයක් වයස්ගත වීම නැවැත්විම සදහා

Shefali Jariwala | සුදු වුනොත් ලස්සනයි කියන මිත්‍යාවට සමුදෙමු Read More »

smartphone

smartphone | දරුවන් ස්මාර්ට් දුරකථනයෙන් බේරාගනිමු

දරුවා විසින් සාදන ලද මෙම විෂන් බෝර්ඩ් එකේම පසෙක ඔහු මා දුන් උපදෙස ද ඇතුළත් කර ඇත. ඔහු හොඳින් කල්පනා කරන, හොඳින් වැඩ කරන නිර්මාණාත්මක දරුවෙකි. එසේම, මා ඔහුට දුන් පැවරුම අදාළ නිමාකිරීමේ කාලයටත් ප්‍රථම නිමාකර මා වෙත එවූ දක්ෂ දරුවෙක්. නමුත් වරදක් ඇත. ඒ වරද ඇත්තේ කොතැනද ? මේ ස්මාර්ට් දුරකථනය (smartphone) ඔහුගේ, අපගේ

smartphone | දරුවන් ස්මාර්ට් දුරකථනයෙන් බේරාගනිමු Read More »

mental health

🩸 ඔසප් සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය අතර සබඳතාවය

mental health ඔසප් වීම, යනු කාන්තාවන්ගේ සෞඛ්‍යයේ සාමාන්‍ය ක්‍රියාවලියකි. නමුත් බොහෝ දෙනා එය භෞතික සිදුවීමක් ලෙස පමණක් සලකයි. ඔසප් වීම තුළ ඇතිවන හෝමෝනික වෙනස්කම් මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපායි. මෙය වඩා හොඳින් තේරුම් ගත හැක්කේ ඔසප් චක්‍රය හා එහිදී සිදුවන මනෝභාව වෙනස්කම් හඳුනා ගැනීමෙන් ය. . 🧬 හෝමෝන සහ මනසඔසප් චක්‍රයේදී estrogen, progesterone, testosterone වැනි

🩸 ඔසප් සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය අතර සබඳතාවය Read More »

Iranganie Serasinghe

අයිරාංගනී සේරසිංහ | 98වැනි වියට පා තබන ලාංකීය සිනමාවේ ආශ්චර්යය

(Iranganie Serasinghe) මෙම ජුනි නවවැනි දිනට යෙදෙන අයිරාංගනී සේරසිංහ (Iranganie Serasinghe) මැතිනිය​ගේ උපන් දිනයට ශුභාශිංසන එක් කරමින් මේ ඇගයුම කරනු ලබන්නේ අද මෙරටේ සිටින ජ්‍යෙෂ්ඨතම හා විශිෂ්ටතම කලාකාරිනියක් අබියස තබන වනපස මලක් ලෙසය. ඇය 1927 වසරේ ජුනි 09 වැනි දින රුවන්පුර සුන්දර ගැමි පරිසරයක ජන්ම ලාභය ලද ඇයට දෙමව්පියන් විසින් තබන ලද නාමය වූයේ අයිරාංගනී

අයිරාංගනී සේරසිංහ | 98වැනි වියට පා තබන ලාංකීය සිනමාවේ ආශ්චර්යය Read More »