ආකල්ප වෙනස් කරමු

“බැහැ” කීමේ හැකියාව ඔබව බලගන්වන බව ඔබ දන්නවද?

අපට බොහෝ විට අසන්න ලැබෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, සෑම කෙනෙකුම සතුටු කිරීමට සහ සෑම දෙයකටම “ඔව්” කියන්න කියායි. නමුත් “එපා / බැහැ” (saying no) කියන්නට ඉගෙන ගැනීම ශක්තිමත් සහ නිර්භීත දෙයකි. “එපා” කීම යනු රළු හෝ ආත්මාර්ථකාමී බව නොවේ. එයින් අදහස් වන්නේ ඔබ ඔබේම කාලය, ශක්තිය සහ ඔබට වැදගත් දේට ගරු කරන බවයි. […]

“බැහැ” කීමේ හැකියාව ඔබව බලගන්වන බව ඔබ දන්නවද? Read More »

Boss Up

ඔසප් නිවාඩු ආයතනික ගත කිරීමේ වැදගත්කම – හෆ්සා කිල්රු සහ Boss Up ආයතනයේ ආදර්ශය

ඔසප් කාලය තුලදී ලබාදෙන නිවාඩුව කාන්තාවන්ට වැදගත් වන බව 24 හැවිරිදි ව්‍යවසායකයෙකු සහ Boss Up ශ්‍රී ලංකාවේ නිර්මාතෘ හෆ්සා කිල්රු කියා සිටියි. බෙඩ්ෆෝර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇති හෆ්සා, ජනප්‍රිය ශ්‍රී ලාංකික විවාහ සඟරාවක නිදහස් ලේඛිකාවක් ලෙස ඇගේ ගමන ආරම්භ කළේ වයස අවුරුදු 17 දී ය. නමුත් ඇයට

ඔසප් නිවාඩු ආයතනික ගත කිරීමේ වැදගත්කම – හෆ්සා කිල්රු සහ Boss Up ආයතනයේ ආදර්ශය Read More »

Malini Fonseka

මාලනී (Malini Fonseka) මහත්මිය – ලාංකේය සිනමාවේ නිළි රැජින

Malini Fonseka මාලනී (Malini Fonseka) මහත්මිය සහ විජය කුමාරණතුංගයන්ගේ ප්‍රේම කතාව මුළු ලංකාවම දන්නවා. ලංකාවම ඒ දෙන්නටම ආදරය කරා. නමුත් එකපාටරටම ඔහු චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියව විවාහ කරගන්නවා. රවින්ද්‍ර රන්දෙණිය මහතා කියලා තියෙනවා විජය , චන්ද්‍රිකා මංගල ජායාරූපය පත්තරේ දැකපු මාලනි අධික කම්පනයකට ලක් වුණා කියලා. ඇය වාහනයට ගිහින් ටික වෙලාවක් ඉඳලා නැවත ඇවිත් රූගත කිරීම්

මාලනී (Malini Fonseka) මහත්මිය – ලාංකේය සිනමාවේ නිළි රැජින Read More »

wood

ලී කර්මාන්ත අශ්‍රිත ව්‍යවසායිකාවක් ලෙස අභියෝග ජයගත් සුභාෂිනී කුලරත්න

ලී (wood) කර්මාන්ත අශ්‍රිත නව යොවුන් ව්‍යවසායීකාවක් ලෙස තම ව්‍යාපාරය ජයගත් සුභාෂිනී කුලරත්නයි අද වනවිට සාර්ථක මාර්ගයකට අවතීරනය වී ඇත​. මේ සඳහා​ සුභාෂිණීට විවිධ මෙවලම් සහ යන්ත්‍ර සමඟ හුරු වීමට සිදු වූ අතර, ඒ සඳහා ඉවසීම සහ පුහුණුව අවශ්‍ය විය. “යන්ත්‍රවලට හුරු වීමට මට යම් කාලයක් ගත විය,” ඇය පැවසුවාය. කාලයත් සමඟ ඇය ඇගේ කුසලතා

ලී කර්මාන්ත අශ්‍රිත ව්‍යවසායිකාවක් ලෙස අභියෝග ජයගත් සුභාෂිනී කුලරත්න Read More »

women's day

කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද?

Women’s Day – මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රරකාශයට පත් කොට ඇත. ස්ත්‍රීන්ට සිදුවන මදි පුංචිකම් ඇරැඹෙන්නේ ළදැරියක ලෙස උපතේ පටන්මයි. ඉන්දියාව වැනි රටවල තවමත් දෑවැදි ප්‍රශ්නය වැනි හේතු මත දැරියන් උපදින්නටත් පෙර ගබ්සා සිදුකර මරණයට

කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද? Read More »

මනුදි නානායක්කාර – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් (cricket) ක්‍රීඩාවේ අලුත්ම​ තාරකාව

දක්ශ ක්‍රිකට් (cricket) ක්‍රීඩිකාවක් ලෙස​ වයස අවුරුදු 17 දී මනුදි නානායක්කාර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සිය සලකුණ තබමින් සිටින්නේය​. 2007 දෙසැම්බර් 15 වන දින උපත ලැබූ ඇය විශිෂ්ට ක්‍රිකට් කුසලතා සතු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස සුවිශේෂී නමක් දිනාගෙන ඇත​. ප්‍රසිද්ධ වමත් පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් සහ දකුණත් මධ්‍යම වේග පන්දු යවන්නියක් ලෙස ඉතා

මනුදි නානායක්කාර – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් (cricket) ක්‍රීඩාවේ අලුත්ම​ තාරකාව Read More »

breaking the sigma

HER පදනම ශ්‍රී ලංකාව පුරා පාසල්වල ඔසප් වීම පිළිබඳ දැනුවත් කරමින් ප්‍රජාව සවිබල ගන්වයි

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් වල ඔසප් වීම සම්බන්දයෙන් විවිධ මිථ්‍යා මත වසර ගණනාවක් තිස්සේ ප්‍රචලිත වී ඇත. මෙයට හේතු කාරකයන් ලෙස නොදැනුවත්කම, සම්පත් සඳහා සීමිත ප්‍රවේශය සහ සංස්කෘතික සීමා (breaking the sigma) බලපාන අතර එම නිසා කාන්තාවන්ට තම ඔසප් කාලය කළමනාකරණය කිරීම ගැටලු සහගත වේ. ඔසප්වීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම HER පදනම විසින්

HER පදනම ශ්‍රී ලංකාව පුරා පාසල්වල ඔසප් වීම පිළිබඳ දැනුවත් කරමින් ප්‍රජාව සවිබල ගන්වයි Read More »

2025 (Social media) සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු වලට හසු නොවී ආධාර ලබා දෙන්නේ කෙසේද?

(Social media) සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු වලට හසු නොවී අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම කරුණාවන්ත හා උතුම් දෙයක්, නමුත් කණගාටුවට කරුණක් නම්, උදව් ඉල්ලන සෑම කෙනෙක්ම අවංක නොවීමයි. සමහර අය මුදල් හෝ සම්පත් ලබා දීමට අන් අයව රවටා ගැනීමට සන්වේදී කතා භාවිතා කරයි. ඔබේ උදව් සැබවින්ම අවශ්‍ය අයට ලැබෙන බව සහතික කර ගැනීමට, ඔබ කරුණාවන්ත

2025 (Social media) සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු වලට හසු නොවී ආධාර ලබා දෙන්නේ කෙසේද? Read More »

STEM

2025 සාම්ප්‍රදායික පුරුෂ ආධිපත්‍යය දරන ක්‍ෂේත්‍රවල කාන්තාවන් බාධක බිඳ දමමින් ඉදිරියට​

මෑත දශක කිහිපය තුළ, පිරිමින් විසින් සාම්ප්‍රදායිකව ආධිපත්‍යය දරන (STEM) ක්‍ෂේත්‍රවලට කාන්තාවන් වැඩි වැඩියෙන් ඇතුළු වී විශිෂ්ටත්වය අත්විඳීමත් සමඟ ගෝලීය ශ්‍රම බලකාය සැලකිය යුතු වෙනසක් අත්විඳ ඇත. ඉංජිනේරු සහ තාක්‍ෂණයේ සිට ඉදිකිරීම්, දේශපාලනය සහ හමුදාව දක්වා, කාන්තාවන් බාධක බිඳ දමමින්, ඒකාකෘතිවලට අභියෝග කරමින් සහ කර්මාන්ත නැවත සකස් කරමින් සිටී. අඛණ්ඩ අභියෝග තිබියදීත්, ඔවුන්ගේ දායකත්වයන් වැඩි

2025 සාම්ප්‍රදායික පුරුෂ ආධිපත්‍යය දරන ක්‍ෂේත්‍රවල කාන්තාවන් බාධක බිඳ දමමින් ඉදිරියට​ Read More »

AB Mauri Lanka

AB Mauri Lanka සමාගම 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් “Empower Her” ශිෂ්‍යත්වවැඩසටහන දියත් කරයි.

ශ්‍රී ලංකාවේ බේකරි ක්ෂේත්‍රය සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ යීස්ට් සපයන ප්‍රමුඛතම සමාගමක් වන AB Mauri Lanka, 2025 මාර්තු 2 වන දින කොළඹ ෂෙරටන් හෝටලයේදී “Empower Her” ශිෂ්‍යත්ව වැඩසටහන සමග මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සූදානම් වේ. මෙම මුලපිරීම, බේකිං ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීමට අමතරව ඔවුන්ගේ කුසලතා දිරිගැන්වීමට සහාය දීම මගින් විවිධත්වය සහ නවෝත්පාදන හරහා

AB Mauri Lanka සමාගම 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් “Empower Her” ශිෂ්‍යත්වවැඩසටහන දියත් කරයි. Read More »