ආර්තව දරිද්‍රතාවය රැකියා ස්ථානයට බලපාන්නේ කෙසේද ? මානව සම්පත් දෘෂ්ටිකෝණයෙන් – දිල්ෂි සඳුනිකා – ඔමේගා ලයින් ලිමිටඩ්
රැකියා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය යනු බොහෝ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවෙන යථාර්ථයකි .සෑම දිනකම කාන්තාවන් සිය ගණනක් මුහුණදෙන ගැටලුවකි. ඔසප් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්ය. ඒ පිළිබඳව කාර්යාල වල සහ සේවා ස්ථාන වල දැනුවත් කිරීමක් අත්‍යවශ්‍ය වනවා මෙන්ම මානව සම්පත් අංශයට ඒ පිළිබඳව සුවිශේෂ කාර්යභාරයක් තිබෙන බව අප දන්නෙමු. […]










