අයිස් කියන්නේ මොනවාද? එයින් වන හානිය ගැන ඔබ දන්නවාද?
අපි හැමෝම අයිස් ගැන දන්නවා.නමුත් අයිස් යනු මොනවාද කියා නිශ්චිත ලෙස දන්නවාද?අයිස් යනුවෙන් හැදින්වෙන්නේ උත්තේජක මත්ද්‍රව්‍යක් වන මෙතෆෙටමින්ය.මෙත් හෝ ක්‍රිස්ටල් ලෙසද එය හැදින්වේ.මේ අයිස් නොදන්නා කමට පාවිච්චි කරාට එයින් ඔබේ ශරිරයට සිදු වන දේ ගැන ඔබ දන්නවාද? 1.අයිස් ගෙන පළමු දවසේ ඔබට වෙන්නේ කුමක්ද? මෙයට වැදගත් වන්නේ ඔබ එය ලබා ගන්න ආකාරය සහ එය ලබා […]
අයිස් කියන්නේ මොනවාද? එයින් වන හානිය ගැන ඔබ දන්නවාද? Read More »





