නාවික ක්ෂේත්රය තුල ලාංකිකත්වය ඉහළින්ම ඔසවා තබන ඇය – Rating නයෝමි අමරසිරි
ගාල්ලේ ඉපදී අධ්‍යාපනය ලබා ලාංකික නාවික ක්ෂේත්රය තුල පෙර නොවූ දස්කම් පාමින් සාර්ථකත්වයට පියනගන නයෝමි අමරසිරි මෙම නාවික රේටින් වරියක් ලෙස කටයුතු කරන පළමු කාන්තාව ලෙස හදුන්වාදිය හැකිය. ඔබ ඔබේ වෘත්තිය ආරම්භ කළේ කෙසේද? “මට මේ වෘත්තීය ආරම්භ කරන්න අවස්ථාව ලැබුණේ ඇත්තටම මානෙල් අතුකෝරල මිස් සහ පාලිත අතුකෝරල සර් නිසා. ඒ කියන්නේ ලංකාවේ පලවෙනි වතාවට […]
නාවික ක්ෂේත්රය තුල ලාංකිකත්වය ඉහළින්ම ඔසවා තබන ඇය – Rating නයෝමි අමරසිරි Read More »










