editor

Every culture in the world today is deeply rooted in misconceptions about menstruation that affect the well-being of girls and women in various ways.

ගවුමේ රතු පැල්ලමෙන් ඔබ්බට සිතමුද?

ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන  ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත අදටත් ගැඹුරින් මුල් බැස තිබේ.  එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය, අධ්‍යාපන අවස්ථා ගිලිහී යාම  සහ සමස්ත යහපැවැත්මට අහිතකර ලෙස බලපෑම් ඇතිකර තිබේ. ඔසප් වීම පිළිබඳ පොදු මිථ්‍යාවන් සහ වැරදි වැටහීම් දුරු කිරීම ඇතුළුව සංස්කෘතික හා සමාජීය වශයෙන් පවතින […]

ගවුමේ රතු පැල්ලමෙන් ඔබ්බට සිතමුද? Read More »

negative effects on your skin

ඔබේ සමේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම අදම නොමිලේ දැනගන්න.

අද අප ගෙවන්නේ ඉතා කාර්යබහුල ජීවන රටාවකි . වැඩකටයුතු රාශියක් එදිනෙදා කළමනාකරණය කරගනිමින් සිටින අපට දිනපතා ඇතිවන  ආතතියේ පළමු සලකුණ දැනෙන්නේ අපේ සමට බව ඔබ දන්නවා ද? එහි ප්‍රතිඵලය ලෙස අපේ සමේ විවිධ ගැටළු පැන නැගේ . එනම් කුරුලෑ , සම දුර්වර්ණ වීම් , ඇස්යට අවපැහැ ඇතිවීම, වියළි සම සහ රැලිවැටීම වැනි දේ තුලින් මෙය මනාව

ඔබේ සමේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම අදම නොමිලේ දැනගන්න. Read More »

misconceptions

ඔසප් වීම පිලිබදව සමාජ ගතවී තිබෙන වැරදි මත දුරු කලයුත්තේ ඇයි?

ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන  ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත අදටත් ගැඹුරින් මුල් බැස තිබේ.  එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය, අධ්‍යාපන අවස්ථා ගිලිහී යාම  සහ සමස්ත යහපැවැත්මට අහිතකර ලෙස බලපෑම් ඇතිකර තිබේ. ඔසප් වීම පිළිබඳ පොදු මිථ්‍යාවන් සහ වැරදි වැටහීම් දුරු කිරීම ඇතුළුව සංස්කෘතික හා සමාජීය වශයෙන් පවතින

ඔසප් වීම පිලිබදව සමාජ ගතවී තිබෙන වැරදි මත දුරු කලයුත්තේ ඇයි? Read More »

කාන්තා රෝග රැසකට හේතුවන ශරීර උෂ්ණත්වය වැඩිවීම ගැන දැනගමු.

ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නේ ඒ පිළිබඳව ඇති ලැජ්ජාව සහ නොදැනුවත්කම නිසයි. රෝගාබාධ සඟවාගෙන කලක් සිටීමේ ප්‍රතිඵලය වන්නේ වඳභාවය ඇතිවීම. එම රෝගය සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා වර්ධනය වීම ආදියට මුහුණ පෑමට සිදුවීමයි. බොහෝ කාන්තාවන්

කාන්තා රෝග රැසකට හේතුවන ශරීර උෂ්ණත්වය වැඩිවීම ගැන දැනගමු. Read More »

2024 Women's Asia Cup

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්: මෑතකාලීන විශේෂ අවස්ථා සහ චමරි අතපත්තුගේ නැගීම.

මෑත මාසවලදී, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2024 කාන්තා ආසියානු කුසලානයේ ඓතිහාසික ජයග්‍රහණයෙන් උච්චස්ථානයට පත්වෙමින් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්විඳ ඇත. මෙම ජයග්‍රහණය විශේෂයෙන් වැදගත් වන්නේ එය වත්මන් ශූරයන් වන ඉන්දියාව පරාජය කරමින් ඔවුන්ගේ පළමු ආසියානු කුසලාන ශූරතාව සනිටුහන් කරන බැවිනි. කඩුලු අටක ජයග්‍රහණයක් සමඟින් (Cricket.com) මේ ගමනේ ප්‍රධාන චරිතයක් වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්: මෑතකාලීන විශේෂ අවස්ථා සහ චමරි අතපත්තුගේ නැගීම. Read More »

විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග?

වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට අපේ පෙනුම වයසට නොයා රැකගන්න පුලුවන් . අපි අපේ සෞඛ්‍ය ගැන , පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා නම් තරුණ පෙනුම රැකගෙන හැමදාම ලස්සනට ඉන්න අපිට පුලුවන් .මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ තරුණබව රැකදෙන ස්වභාවික ආහාර ගැනයි. දෙළුම් දෙළුම් කියන්නේ සෞඛ්‍ය සම්පන්න පළතුරක්. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරකවල

විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග? Read More »

empower women community

ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම තුලින් කාන්තා ප්‍රජාව බල ගැන්වීමේ සමාජ මෙහෙවර.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වන නමුත් බහුතර කාන්තාවන්ට ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම අභියෝගාත්මක ප්‍රශ්නයක් ලෙස පවතී. දත්ත පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම ඉතා පහල මට්ටමක පවතින බවයි. පාරම්පරිකව පැවත එන සෞඛ්‍යයට අහිතකර පුරුදු, සනීපාරක්ෂක තුවා සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැතිකම වත්මන් තත්ත්වය

ඔසප් ක්‍රියාවලිය පිලිබඳ නිසි ලෙස දැනුවත් වීම තුලින් කාන්තා ප්‍රජාව බල ගැන්වීමේ සමාජ මෙහෙවර. Read More »

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

එහෙනම් මේ ලිපිය නොවරදවාම කියවන්න… මේ ඔබට වැදගත්ම ලිපියයි බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ අධ්‍යාපන කටයුතු වල නිරත වීම වගේ බොහෝ දේවල් අද වෙද්දී මාර්ගගත (online) ක්‍රමයට සිදු කරන්න අපි පෙළඹිලා තියෙනව. ඇත්තටම එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්න වගේම කාලය සහ මුදල් ඉතුරු කරගන්නත් මේ ක්‍රමය වර්තමානයේදී ගොඩක් ප්‍රයෝජවත් වෙලා තියෙන බව

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ? Read More »

alia bhatt

තරු ලස්සන කරන ඔවුන් නොකියන රූ රහස්.

බොලිවුඩ් සිනමාවේ ඉන්න නළු නිළියන් ඔබට කවදා හරි සජීවීව දකින්න හමුවෙලා තියෙනවද? ඡායාරූපවලින් දකිනවට වඩා සුන්දර පෙනුමක් ඔවුන්ට තියෙන බව ඔබට කවද හරි ඔවුන් දකින්න හමුවුනොතින් දකින්න ලැබේවි. ඕනෑම කෙනෙක් ස්වභාවධර්මයා සුන්දරව මවන්නේ නැහැනේ. ඒත් ඕනෑම කෙනෙක්ට සුන්දරව ඉන්න හැඩවෙන්න පුළුවන්. ඒකත් එක්ත‍රා විදිහක කලාවක්. ඒ කියන්නේ ලස්සනට හැඩට ඉන්න එකත් එක කලාවක්. ඔබට ලස්සනට

තරු ලස්සන කරන ඔවුන් නොකියන රූ රහස්. Read More »

Taste the great blood purifying herb

ලේ පිරිසිදු කරන මහඟු ඔසුව රසකිඳ.

ඈත අතීතයට නෑකම් කියන ඖෂධීය ගුණ ඇති වැල් ශාකයකි. මෙම ඖෂධ ශාකයේ විශේෂත්වය නම් වැලේ නූලක් ලෙසින් කෙඳි පහතට වැටේ. මුල් අවදියේ කොළ පාටින් යුක්ත වන අතර, රසකිඳ වැල මේරීමත් සමග අළු පැහැයෙන් යුක්ත වේ. අළු පැහැති පොත්ත පහසුවෙන් ඉවත් කළ හැකි වේ.මෙම ශාකයේ පත‍්‍ර විශාල වූ අතර වටකුරු ඕවලාකාර හැඩයක් ගනියි. සෙ. මී. 3.8

ලේ පිරිසිදු කරන මහඟු ඔසුව රසකිඳ. Read More »