රෝග රැසකට ගුණ ඔබව ලස්සන කරන කටරොළු වල විශ්මිත ප්‍රතිඵල
මොනවද මේ කටරොළු? කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත් මෙහි පවතින ඖෂධීය වටිනාකම හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් ඖෂධ නිපදවන වටිනා ශාකයක්. අද සමාජය නොදන්නවා වුණත් පැරැණි වෙදැදුරන් පැවැසූ […]
රෝග රැසකට ගුණ ඔබව ලස්සන කරන කටරොළු වල විශ්මිත ප්‍රතිඵල Read More »










