දරුවන්ට ගුණ ආහාර ගැන ඔබ දන්නවාද?
අමතර ආහාර හඳුන්වාදෙන විට ආරම්භයේදී එය හොඳින්ම මත් ගාගත් බත් තලපයට දොවාගත් මව්කිරි ස්වල්පයක් එකතු කර කවන්න. අනතුරුව මව්කිරි ලබාදිය හැක. ආහාර දීම ආරම්භයේදී එය ඝන තත්ත්වයේ දිය යුතුයි. එවිට වැඩිපුර ශක්තිය හා පෝෂණය ලබාගත හැකි අතර එය කුඩා ප්රමාණයක් දීම තුළින් දරුවාගේ ජීර්ණය පහසු කරයි. ආහාර මුලින්ම තේ හැඳි 2 – 3 ප්රමාණයෙන් ආරම්භ […]
දරුවන්ට ගුණ ආහාර ගැන ඔබ දන්නවාද? Read More »










