





Subscribe to Liya.lk Newsletter
Next To The Breast, Liya.lk Newsletter's The Best.
Popular Categories of Liya.lk
liya.lk
Trending
නින්ද නොයාම රෝගයක්
නින්ද නොයාම යනු මබොහෝ මිනිසුන්ට බලපාන පොදු ආබාධයකි. බොහෝ විට මෙම තත්වය නිදාගැනීමේ අපහසුව, වේලාසනින් අවදි වීම (සහ…
අලුත් අවුරුද්ද අලුත් විදියට සැලසුම් කරමු ?
ඔබේ ජීවිතයට විශාල වෙනසක් ඇති කරන අලුත් අවුරුද්ද සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනා කිහිපයක් ලිය සමග සැලසුම්…
නින්දෙන් කතා කිරීම
නින්දෙන් කතා කිරීම, නින්ද හා සම්බන්ධව ඇතිවන ගැටලුවකි එසේම නින්දෙන් සිනාසීමද නින්දෙන් හැඩීමද මෙයට අයත් වේ. මෙහිදී සිදුවන්නේ නින්ද අතර…
කොලජන් අඩංගු ආහාරගත යුත්තේ ඇයි?
කොලජන් යනු ඔබේ සිරුරේ බහුලවම ඇති ප්‍රෝටීනයයි.එය, සමට සහ මාංශ පේශී ඇතුළු ශරීර කොටස් කිහිපයක් සෑදෙන සම්බන්ධක පටකවල…
ඔබේ පවුල තුළ ඔබ නොසලකා හරින කෙනෙක්ද?
චිත්තවේගීයව සතුටින් හා නිරෝගීව සිටීමට ඔබට මිල මුදල් හෝ පරිපූර්ණ පවුලක හැදී වැඩීමට අවශ්‍ය නැත, නමුත් ඔබේ පවුල…
නින්ද මොළයට බලපාන්නේ කෙසේද?
මොළයේ ක්‍රියාකාරකම් කිහිපයක් පවත්වා ගැනීමට නින්ද අත්‍යවශ්‍ය වේ. නින්ද අතරතුර, මොළය නින්දේදී ශරීරය සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් කිහිපයක් සිදු…
Recent Posts of LIya.lk
අම්මා කෙනෙක් දරුවන්ට කන්න බොන්න දීලා පාඩම් කරන්න කියල විතරක් කිව්වොත් ඇතිද?
අද වන විට කතාබහට ලක්වෙලා තියෙන මාතෘකාවක්, අම්මලාගේ රැකවරණයෙන් ගිලිහුණු දරුවන් කරදරේ වැටෙන ආකාරය මෙන්ම මෙම තත්වය මග හරවා ගන්නේ කොහොමද අපි කතා කරමු. අපි අම්මාවරුන්ගේ දිනය එලබෙන්නට නියමිත මෙම සතියේ මව දරුවා අතර තිබෙන බැදීම ශක්තිමත් කරගන්නා ආකාරය ඔබත් සමග බෙදා ගන්නවා. අද අම්මලා පුරුදුවෙලා තියෙන්නේ දරුවන්ට කන්න බොන්න දීලා පාඩම් කරන්න කියන්නයි.එතනින් ඔබ්බට […]
III වන චාල්ස් සහ ඔහුගේ බිරිඳ කැමිලාගේ රාජාභිෂේකය ගැන ඔබ දන්නේ මොනාද?
එක්සත් රාජධානියේ සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්ෂේත්‍රවල රජු සහ රැජින ලෙස III වන චාල්ස් සහ ඔහුගේ බිරිඳ කැමිලාගේ රාජාභිෂේකය 2023 මැයි 6 සෙනසුරාදා දින වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිතය. චාල්ස්…
ළමා සංවර්ධනයට ජාන බලපාන ආකාරය
දරුවෙකු වර්ධනය වන ආකාරය තීරණය කරන්නේ කුමක් ද? දරුවෙකු අවසානයේ කවුරු බවට පත් වීමට දායක වන සෑම බලපෑමක්ම ගණනය කළ නොහැකි වුවද, අද බොහෝ පර්යේෂකයන් සංවර්ධනය සලකන්නේ දරුවෙකුගේ ජාන උරුමය…
නින්ද, ජංගම දුරකතනය සහ ඔබ
ඔබගේ දුරකථනය අසල නිදාගැනීම ඔබටපහසු වුවත් පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ එය ඔබේ සෞඛ්‍යයට අනතුරුදායක විය හැකි බවයි. ඔබගේ ජංගම දුරකථනය ඔබේ හිස අසල, කොට්ටය යට හෝ ඇඳේ තබා ගන්නේ නම්…
Most discussed
ලිය (Liya.lk)Podcast කාමරේ
liya.lk










