Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
Fashion වලට කැමති ඔබට fashion designer කෙනෙක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවද?
ඔබ fashionවලට කැමතිද ?එසේ නම් ඔබට විලාසිතා නිර්මාණකරුවෙකු විය හැක. ඔබගේ මැහුම් කුසලතා මගින් විලාසිතා නිර්මාණ ගමන ආරම්භ…
ආර්ථික අපහසුතා නිසා ඔබත් විදේශගත වෙන්න හිතනවද?
ඔබත් විදේශ ගතවීමට සිහින දකිනවානම් කිවයුතුම ලිපිය මෙයයි. මේ දිනවල විශාල ආර්ථික අර්භුදයකට මුහුණදෙමින් පවතී . එම හේතුව…
මේ fashion Mistakes ඔබත් කරනවද?
විලාසිතා කරද්දී ඔබත් මේ වැරදි කරනවාද ? නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන fashion Mistakes මෙහිදී අපි කතාකරනවා 1.…
ඔබේ පෙනුම ඔප්නංවන්න නිවැරදි ලෙස Jewelry තෝරමු
විලාසිතා ලෝකයේදී ඇඳුම් පැළඳුම් මෙන්ම jewelry සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ දෙනෙක් ඉතා වටිනා ඇඳුමක් ඇඳ සිටියද, එයට…
ඉගැනුම් පසුබටතා ඇති දරුවන් හදුනා ගන්නේ කෙසේද?
ඉගනුම පසුබටතා ඇති දරුවන් යනු ඔහුගේ වයසේ සිටින අනිකුත් සාමාන්ය දරුවන් සමග සන්දන්දන්ය කිරීමේදී සැහෙන තරමක අධ්යාපනික දුර්වලතාවක් …
පැෂන් ෆෘට් රුධිරයේ සීනි මට්ටම අඩු කරනවද?
පැෂන් ෆෘට් යනු පෝෂ්යදායී නිවර්තන පලතුරක් වන අතර එය විශේෂයෙන් සෞඛ්ය ගැන සැලකිලිමත් වන පුද්ගලයින් අතර ජනප්රිය වෙමින්…
නවතම ලිපි
වැඩිහිටි වියේ පෝෂණය රකින ලෝකයේ හොදම ආහාර
නිවැරදි පෝෂණය නිරෝගීභාවයේ පදනම වන අතර වැරදි පෝෂණය ලෙඩරෝගවල පදනමයි. ජීවිතයේ සියලුම අවධි සදහා මෙය සත්යඩයක් වන අතර වැඩිහිටි අවධිය සදහා මෙය වඩාත්ම යෝග්ය වෙයි. එහෙත් වැඩිහිටියන්ගේ පෝෂණය පිළිබද බරපතළ නොසළකා හැරීමක් වැඩිහිටියන් විසින්මද සමාජය විසින්ද සිදුකර තිබේ. එසේම වාණිජ සමාගම් වැඩිහිටියන් පෝෂණය සම්බන්ධයෙන් බරපතල ලෙස නොමග යවා ඇත. එම තත්ත්වයන්ගේ අනිවාර්ය ප්රතිඵලය වී තිබෙන්නේ […]
දරුවන්ට ගුණ ආහාර ගැන ඔබ දන්නවාද?
අමතර ආහාර හඳුන්වාදෙන විට ආරම්භයේදී එය හොඳින්ම මත් ගාගත් බත් තලපයට දොවාගත් මව්කිරි ස්වල්පයක් එකතු කර කවන්න. අනතුරුව මව්කිරි ලබාදිය හැක. ආහාර දීම ආරම්භයේදී එය ඝන තත්ත්වයේ දිය යුතුයි. එවිට…
Clena – සාර්ථක ප්රතිඵල ලබාදෙන පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ නිෂ්පාදන
පරිසර හිතකාමී මෙන්ම නිසි ප්රතිඵල ලබාදෙන පිරිසිදු කිරීමේ නිෂ්පාදන අංශයේ, ශ්රී ලංකාවේ විශ්වාසදායක සන්නාමය වන Clena, ඔබේ නිවසට සරිලන පිරිසිදු කිරීමේ නිෂ්පාදන රැසක් ඔබට තිළිණ කර තිබේ. මෙම Clena නිෂ්පාදන,…
නාවික ක්ෂේත්රය තුල ලාංකිකත්වය ඉහළින්ම ඔසවා තබන ඇය – Rating නයෝමි අමරසිරි
ගාල්ලේ ඉපදී අධ්යාපනය ලබා ලාංකික නාවික ක්ෂේත්රය තුල පෙර නොවූ දස්කම් පාමින් සාර්ථකත්වයට පියනගන නයෝමි අමරසිරි මෙම නාවික රේටින් වරියක් ලෙස කටයුතු කරන පළමු කාන්තාව ලෙස හදුන්වාදිය හැකිය. ඔබ ඔබේ…













