Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ජිවිත ශක්තිමත් කිරීමට, සිත ශක්තිමත් කරමු
කම්මැලි වූ අඩු වීර්ය ඇති කෙනෙකු සියක් අවුරුදු ජිවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්ත පුද්ගලයාගේ එක දවසක ජිවිතය උසස්ය”…
අත්භූත චිත්‍රපට නැරඹීම සහ මානසික ආතතිය
අප හැම විටම් අපගේ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වැදගත්ය, එබැවින් ත්‍රාසජනක අත්භූත චිත්‍රපට ඔබේ සීමාවන් සහ සෞඛ්‍ය…
දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?
ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම…
ඔබට ඔබ සමග තරහක් තිබෙනවද?
ඔබට ඔබ සමග තරහක් තිබෙනවද? \”මම මටම වෛර කරනවා\” යන සිතුවිල්ල ඔබට බොහෝ විට තිබේද? ඔබ ස්වයං-වෛර හැඟීම්වලින්…
මුරුංග කොළ වල විද්‍ත්මක පදනම් වූ සෞඛ්‍ය ප්‍රතිලාභ
මුරුංගා කොළ යනු වසර දහස් ගණනක් තිස්සේ එහි සෞඛ්‍ය ප්‍රතිලාභ යොදා ගත ශාකයකි එය සෞඛ්‍ය සම්පන්න ප්‍රතිඔක්සිකාරක සහ…
Pimples සහ Acne අතර ඇත්තම වෙනස මොකක්ද?
තරුණ පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට පමණක් නොව, වැඩිහිටි වියේ පසුවන බොහෝ දෙනෙකුට වුවද මුහුණේ ඇති වන කුඩා…
නවතම ලිපි
Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු.
අපි shampoo භාවිත කරන්නේ කෙස් කළඹ පිරිසිදු කිරීමට පමණක් නොවේ. කෙස් කළඹ ආරක්ෂා කර හොද තෙතමනයක් හිසකෙස් වලට ලබා ගැනීමටයි.ඒ සදහා ඔබ හොද Shampoo එකක් තෝරාගත යුතුයි. දශක ගණනාවක් තිස්සේ ඔබට පිරිපුන් දිගු කෙස් කළඹක් ලබා දීමට ඇප කැප වූ Sunsilk සන්නාමය කාන්තා ඔබේ හිසකෙස් අවශ්‍යතාවයන් මනාව හදුනාගෙන අද විලාසිතාවන්ට ගැලපෙන ලෙස ඔබට නිරෝගී පිරිපුන් […]
කාන්තා ව්‍යවසායිකාවක් ලෙස තාක්ෂණය තුලින් තම ව්‍යාපාර බලගන්වන්නේ කෙසේද?
කාන්තා ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා තාක්ෂණය ඉතා වැදගත් වේ.එමගින් තම ව්‍යාපාරය ගොඩනගා ගැනීමටත් එය නව ප්‍රවේශයන් සදහා ගෙනයාමටත් හැකි වේ. ඩිජිටල් තාක්‍ෂණය ව්‍යාපාර ලෝකය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන…
ලස්සනට විලාසිතා කරන්න තරබාරු බව නැති කරන රහස දැනගමු
මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්‍යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හැබැයි මේ මොනවා කළත් මහත අඩුවෙන්නේ නෑ.…
පියයුරැ පිළිකා යනු කුමක්ද ?
පියයුරු පිළිකා යනු පියයුරු වල ඇතිවන පිළිකාවකි. පියයුරු පටක යනු කිරි ස්‍රාවය කරන ග්‍රන්ථිය වන අතර ග්‍රන්ථියේ සිට තන පුඩුවට කිරි ප්‍රවාහනය කරන නල නිසා නාලයේ සහ නාලවල හෝ ග්‍රන්ථිවල…









