Arm හැදෙනවා අඩුයිද? සති අටකින්, දහයකින් maximum growth එකක් ගන්න මේ විදිහට train කරන්න.
අපි මුලින්ම බලන්න ඕනෙ අපේ arms හැදෙන්නැතිවෙන්න මොනවද තියෙන හේතු කියලා. එක්කො ඔයාගෙ nutrition ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, නැත්නම් training වල හරි, recovery වල හරි ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඔයාගෙ අනිත් muscles grow වෙලා arms විතරක් grow වෙනවා අඩු නම් Nutrition වල ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. (Nutrition මදිනම් overall body එකේම growth එක අඩු වෙනවා.) […]
Arm හැදෙනවා අඩුයිද? සති අටකින්, දහයකින් maximum growth එකක් ගන්න මේ විදිහට train කරන්න. Read More »







