ලස්සන පවුල

මානසික අපයෝජනය (Mental Abuse) | A woman sits in soft, dim light looking down with a sad, thoughtful expression, suggesting emotional distress or mental struggle.

ඔබ මානසිකව අපයෝජනයට (Mental Abuse) ලක් වූ කාන්තාවක් ද?

මානසිකව අපයෝජනය වූවකු යථා තත්ත්වයට පත් වන්නේ කෙසේ ද? මානසිකව අපයෝජනය වූවන් බොහෝ විට නිහඬව, සැඟවී සිටී. එමෙන්ම ඔවුන්ව හඳුනා ගැනීමටද අපහසුය. වර්තමානයේ සබඳතාවලදී සිදුවන විනිශ්චය සහ පීඩනය නිසා මිනිසුන් නිහඬව සිටිති. නමුත් මානසික අපයෝජනය සැබෑ දෙයකි. මෙය හානිකර වන අතර එය පුද්ගලයෙකුගේ විශ්වාසය, මානසික සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්මට බලපායි. මෙය සුව කිරීම කළ හැකි […]

ඔබ මානසිකව අපයෝජනයට (Mental Abuse) ලක් වූ කාන්තාවක් ද? Read More »

දරුවන් | A Sri Lankan mother in a teal saree gently comforts her teenage son, who looks stressed and holds his head in his hands while studying at a desk with open books, papers, and a laptop in a softly lit home environment.

දරුවන්ට ඇති ඉගෙනීමේ පීඩනය කෙළවර වන්නේ කොතැනින් ද?

දරුවන්ට ඉගෙනීමේ කටයුතුවලට දෙන පීඩනය කෙතරම් භයානකද කියා ඔබ දන්නවා ද? මවක් හැටියට ඔබ දැනගත යුතු දේ නොබෝදා බම්බලපිටිය ප්‍රදේශයේ සිසුවියක් උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට නොහැකිව පාසලේ 3වන මහළෙන් පැන ඇති බව වාර්තා වූයේය. මෙයට මුල් වූ හේතුව ලෙස අනුමානය කල හැක්කේ ඇය මුහුණ දුන් මානසික පීඩනය හා මානසික ආතතිය වේ. මවක්

දරුවන්ට ඇති ඉගෙනීමේ පීඩනය කෙළවර වන්නේ කොතැනින් ද? Read More »

ඔබේ දරුවා | Sri Lankan mother walking hand in hand with her child after school, symbolising safety and parental protection.

ළමා අපචාර සිදුවන අවධියේ ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

ඔබේ දරුවා ආරක්ෂිතද? | කොළඹ විදුහලක බාල වයස්කාර පිරිමි දරුවන් ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජන කිරීමක් ගැන සඳහන් වූ පුවත ඔබ ඇසුවාද? නොබෝදා විදුහලක සිදුවුනු අදාහගත නොහැකි සිද්ධියක් වන බාල වයස්කාර පිරිමි දරුවන් තිදෙනකු විදුහලේ ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජනය කිරීම කතාබහට ලක්විය යුතු මාතෘකාවක් හැමෝම ගැහැණු දරුවන් ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. නමුත් මෙවැනි දේ අසන්නට සිදු

ළමා අපචාර සිදුවන අවධියේ ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද? Read More »

දරුවන් ගැන "Four Sri Lankan children smiling and running together in a sunny green park, with two mothers in the background watching lovingly, creating a safe and joyful atmosphere."

මේ ළමා දිනයයේ දී අම්මලා ලෙස ඔබ සිතිය යුත්තේ මොනා ගැනද ?

ශ්‍රී ලංකාව තුළ ළමා දිනය සමරන්නේ අදයි. ළමා දිනයේදී විතරක් නෙවෙයි සෑම දවසකදීම අපි දරුවන් ගැන හිතන්න ඕන. මූලික වශයෙන් දරුවාගේ ආරක්ෂාව ගැන අම්මලා විදියට ගොඩාක් හිතන්නට අවශ්‍යයි. අරක්ෂාව කියන්නෙ මොකක්ද? බොහෝ විට ජීවිතයේ හිතන්නෙ නැති පැතිවලින් දරුවන් විනාශ වී යනවා අපිට වර්තමාන ලෝකයේ දකින්නට ලැබෙනවා. දැන් සමාජයේ ජීවත්වන දරුවන් සියලු දෙනා අනාරක්ෂිතයි. නමුත් දරුවන්ට

මේ ළමා දිනයයේ දී අම්මලා ලෙස ඔබ සිතිය යුත්තේ මොනා ගැනද ? Read More »

social media

අධ්‍යාපනයට Social Media වැදගත් වන්නේ ඇයි?

(Social Media) අපේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට Facebook, TikTok, Instagram, YouTube, Telegram, WhatsApp වැනි සමාජ මාධ්‍ය (Social Media) පත් වී අවසන් ය. බොහෝ දෙනා විනෝදය සඳහා මෙන් ම මිතුරන් සමඟ කඩිනම් අදහස් හුවමරුවක් සඳහා ද මේ මාධ්‍ය භාවිතා කරති. එහෙත් විනෝදාස්වාදය සඳහා භාවිතා කරන සමහර සමාජ මාධ්‍ය ප්‍රබල අධ්‍යාපනික මෙවලම් වන බව ඔබ දන්නවා

අධ්‍යාපනයට Social Media වැදගත් වන්නේ ඇයි? Read More »

අවුරුද්ද

අඩු වියදමකින් අවුරුද්දට සූදානම් වන්නේ කෙසේද?

අලුත් අවුරුද්ද කියන්නේ අපේ ජීවිතේ සැබෑ සතුටක් ලබාදෙන අත්දැකීමක්. පවුලේ සියලු දෙනා එක්වෙලා, පරණ දේවල් අමතක කරමින්, අලුත් ආරම්භයක් වෙනුවෙන් සැරසෙන මොහොතක්. ඒත් අද වගේ කාලෙක අධික වියදම් යටතේ, බොහෝ දෙනෙක්ට අලුත් අවුරුද්ද කියන්නේ වියදම්කාරී උත්සවයක් බවට පත්වෙනවා. නමුත් අඩු වියදමකින් වුවද බහුලව සතුටු වෙන්න පුළුවන් ක්‍රම බොහොමයක් තියෙනවා. මෙන්න ඔබටත්, ඔබේ පවුලටත් අලුත් අවුරුද්ද

අඩු වියදමකින් අවුරුද්දට සූදානම් වන්නේ කෙසේද? Read More »

privacy

ආදර සබඳතා වලදී තමන්ගේ පුද්ගලිකත්වයේ ඇති වැදගත්කම කුමක්ද​?

හැඳින්වීම (Privacy) පෞද්ගලිකත්වය බොහෝ විට අවධානයට ලක් නොවන නමුත් ආදරය සහ සම්බන්ධතාවය ශක්තිමත්ව තබා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එය සමීපව සිටීම සහ එකිනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම අතර සමබරතාවය සොයා ගැනීම ගැන ය. සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් සහ සමබර සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා පෞද්ගලිකත්වය අත්‍යවශ්‍ය වන්නේ මන්දැයි මෙම ලිපිය ගවේෂණය කරයි. පෞද්ගලිකත්වය යනු කුමක්ද? සම්බන්ධතාවයක පෞද්ගලිකත්වය

ආදර සබඳතා වලදී තමන්ගේ පුද්ගලිකත්වයේ ඇති වැදගත්කම කුමක්ද​? Read More »

Clena – සාර්ථක ප්‍රතිඵල ලබාදෙන පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ නිෂ්පාදන

පරිසර හිතකාමී මෙන්ම නිසි ප්‍රතිඵල ලබාදෙන පිරිසිදු කිරීමේ නිෂ්පාදන අංශයේ, ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සන්නාමය වන Clena, ඔබේ නිවසට සරිලන පිරිසිදු කිරීමේ නිෂ්පාදන රැසක් ඔබට තිළිණ කර තිබේ. මෙම Clena නිෂ්පාදන, පැල්ලම් ඉවත් කරමින් ඔබේ නිවසට දීප්තිමත් මතුපිටක් සහ පිරිසිදු පසුබිමක් ලබාදෙයි. පරිසර හිතකාමී පිරිසිදුකරණයේ වැදගත්කම පරිසර දූෂණය වැඩි අද කාලයේ, පිරිසිදු කිරීම සදහා පරිසරයට සහ

Clena – සාර්ථක ප්‍රතිඵල ලබාදෙන පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ නිෂ්පාදන Read More »

Waste management

අධික වර්ෂාවෙන් ඔබ පිඩා විදිනවා නේද? මේ ගැන දැනගෙන මුහුණදෙමු.

අධික වර්ෂාව නිසා ඇතිවන ආපදාවන් රටේ විවිධ ප්‍රදේශවල ජීවිත හා දේපලවලට විශාල හානි කරයි. ගංවතුර, නාය යාම් සහ අතිමහත් තද වැසි සමග ඇතිවන අනෙකුත් ආපදාවන්, විශේෂයෙන් පවුල් හා ප්‍රජාවන්ට බලපාන අනතුරුදායක තත්ත්වයන් බවට පත්වෙයි. ඒ නිසා, අධික වර්ෂාව නිසා ඇතිවන ආපදාවලින් ආරක්ෂා වීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මෙම ලිපිය තුළ, අපි අධික වර්ෂාව

අධික වර්ෂාවෙන් ඔබ පිඩා විදිනවා නේද? මේ ගැන දැනගෙන මුහුණදෙමු. Read More »

The Importance of Cleanliness During Menstruation Dispel Myths.

මිත්‍යා මතවලින් බැහැරව ඔසප් සමයේ පිරිසිදුව සිටීමේ වැදගත්කම. 

ඔසප් කාලය තුළදී නිසි සෞඛ්‍යමය ක්‍රමවේදයන් මිත්‍යා මත වලින් බැහැලව අනුගමනය කිරීම ඉතා වැදගත් –  හෙඳ නිලධාරිනී ඉනෝකා විජේරත්න මහත්මිය.  ඔසප් සමගේ (menstruation) පිරිසිදුකම ගැන කතාකිරීමේදී මුලින්ම කිව යුතු දෙයක් තමයි අප මිත්‍යා(myths) මතවලින් බැහැරව ඉන්න අවශ්‍යයි.මෙම කාලයේදී ඔබ කල යුතු අනිවාර්යය අංගයක් ලෙස හොඳන් අතසේදීම පෙන්වාදිය හැකිය. සනීපාරක්ෂක තුවා  මාරුකරන විට නිතරම අත සේදීම

මිත්‍යා මතවලින් බැහැරව ඔසප් සමයේ පිරිසිදුව සිටීමේ වැදගත්කම.  Read More »