දෙමාපියන් හැටියට තරුණවියේ දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හදුනාගත යුත්තේ ඇයි?
ඔබේ දරුවා තරුණ වියට පැමිණීමත් සමග කායිකව මෙන්ම මානසිකව විවිධ වෙනස්කම් වලට භාජනය වේ.දෙමපියන් ලෙස ඔබ මේ ගැන සැලකිලිමත්විය යුත්තේ ඇයිද යන්න අපි අද ඔබට දැනුවත් කරන්නෙමු. 1. තරුණ දරුවන් තමා ගැන ඇති කරගන්නා අඩු තක්සේරුව තරුණවියේ දරුවන්ට ඇතිවන අඩුතක්සේරුවට මුලික වශයෙන්ම බලපාන්නේ , දරුවාගේ සමාජමය පසුබිම, අධ්‍යාපනය තුල පවතින තරගකාරීත්වය,ඇසුරුකරන මිතුරන් මෙන්ම තමාට තමා […]
දෙමාපියන් හැටියට තරුණවියේ දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හදුනාගත යුත්තේ ඇයි? Read More »









