කාන්තා රෝග රැසකට හේතුවන ශරීර උෂ්ණත්වය වැඩිවීම ගැන දැනගමු.
ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නේ ඒ පිළිබඳව ඇති ලැජ්ජාව සහ නොදැනුවත්කම නිසයි. රෝගාබාධ සඟවාගෙන කලක් සිටීමේ ප්‍රතිඵලය වන්නේ වඳභාවය ඇතිවීම. එම රෝගය සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා වර්ධනය වීම ආදියට මුහුණ පෑමට සිදුවීමයි. බොහෝ කාන්තාවන් […]
කාන්තා රෝග රැසකට හේතුවන ශරීර උෂ්ණත්වය වැඩිවීම ගැන දැනගමු. Read More »










