කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද?
Women’s Day – මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රරකාශයට පත් කොට ඇත. ස්ත්‍රීන්ට සිදුවන මදි පුංචිකම් ඇරැඹෙන්නේ ළදැරියක ලෙස උපතේ පටන්මයි. ඉන්දියාව වැනි රටවල තවමත් දෑවැදි ප්‍රශ්නය වැනි හේතු මත දැරියන් උපදින්නටත් පෙර ගබ්සා සිදුකර මරණයට […]
කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද? Read More »










