2027ට යන්න කලින් Life එක Clean Up කරමු: කාන්තාවන්ට දින 90ක Practical Reset එක
90 days reset plan | 2026ත් ඉවර වෙන්න ළඟයි. “January 1 ඉඳලා gym යනවා”, “ලබන අවුරුද්දේ සල්ලි save කරනවා”, “අලුත් skill එකක් ඉගෙනගන්නවා” කියලා හැම දෙයක්ම 2027ට කල් දාන්න ඕන නැහැ. Social media වල ජනප්රිය වෙලා තියෙන 90 Day Reset සහ “Lock In” කියන අදහසේ useful කොටස තමයි අවුරුද්දේ ඉතිරි කාලය තමන්ගේ ජීවිතය ටිකක් පිළිවෙළට […]
2027ට යන්න කලින් Life එක Clean Up කරමු: කාන්තාවන්ට දින 90ක Practical Reset එක Read More »










