වැලන්ටයින් දිනේ එනවා කියලා කවුද කිව්වා…
සාමාන්‍ය දවසක් අසාමන්‍ය කරන්න පුලුවන් දවසක් ලු. ඉතින් මමත් පටන් ගත්තා දැන් ඉන්දලාම හස්බන්ඩ් ට අයිඩියාස් දෙන්න. ඇයි ඉතින් පිරිමින්ට ඕවා මතක නැහැනේ වරින් වරේ කිව්වෙ නැත්තම්. මුලින් ඇහෙන්නේ නැහැ වගේ ඉන්දලා කිව්වා මොනවද ඕනේ කියලා. මමත් ඉතින් ඇරියේ නැහැ. හින්ට් පාස් කරා අරවා ගැන මේවා ගැන. චොකලට්, රෝස මල් වගේ ගැහනු අපට […]
වැලන්ටයින් දිනේ එනවා කියලා කවුද කිව්වා… Read More »

