Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ඔබ නිදාගන්නා දිශාව වැදගත්ද?
ෆෙන්ෂුයි හෝ වාස්තු ශාස්ත්‍ර වැනි පැරණි සම්ප්‍රදායන් මගින් අප නිදා සිටින භූගෝලීය දිශාව අපගේ සෞඛ්‍යයට බලපාන බව සහතික…
ඔබ ඔබේ ළදරුවා වේගයෙන් සොලවන්වාද ?
ළදරුවෙකු හෝ දරුවෙකු ප්‍රචණ්ඩ ලෙස සෙලවීම ළමා අපයෝජනයකි. සලකා බැලිය යුතු කරුණු ළදරුවා සෙලවීම තත්පර 5 ක් වැනි…
ඔබේ හිසකෙස් වල සෞඛ්යය පවත්වා ගැනීමට රහස්
ඔබේ තරුණ හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට උපකාරීවන්නේ හොඳ කෙස් කලඹක් තිබීමයි. අතිරේක ගන්න අප වයසට යත්ම, …
මොළය වර්ධනයට ගත යුතු විටමින් වර්ග
ඔබේ මොළය ඔබේ මනස ජීවත් වන නිවසයි. මොළය අප සතුව ඇති අධි බලැති ඉන්ද්‍රිය වන අතර නිසි ලෙස…
ඔබටත් නපුරු සිහින පෙනෙනවාද?
නපුරු සිහිනයක් යනු ඔබගේ සිතේ ඇති කාංසාව හෝ බිය වැනි නිෂේධාත්මක හැඟීම් හා බැඳී ඇති කරදරකාරී සිහිනයකි. ළමුන්…
සුරතල් සතෙකු ලැබීමේ වාසි: සුරතල් සතුන් තබා ගැනීමෙන් ඔබට ධනාත්මක ශක්තියක් ලැබේ
සුරතල් සතුන් රැක බලා ගැනීම අමාරු වැඩකි. සතෙකු රැකබලා ගැනීම මූල්‍ය ආයෝජනයක්, කාල කැපවීමක් සහ සමහර විට කාර්යබහුල…
නවතම ලිපි
ඔබේ දරුවා අකීකරු වීමට හේතු
දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් වඩා හොඳින් හැසිරීමයි.දරුවන්ගේ හැසිරීම (චර්යාත්මක හා සංජානන) වෙනස්කිරීමට ප්‍රධාන සාධක වන්නේ සන්සුන් වීම, පාලනය නොකිරීම, කෑගැසීම නැවැත්වීමට ආදියයි. දරුවාගේ හැසිරීම තීරණය වන්නේ දෙමාපියන්ගේ හැසිරීම මත වන බැවින්, මේ සඳහා දෙමාපියන්ට නිසි මානසිකත්වයක් නොමැති නම් කොපමණ උත්සහ ගත්තත් දරුවාගේ හැසිරීම් වෙනස් කරීමට නොහැකි වේ. දරුවන්ට කුඩා කල කෑගැසීම නිසා නව යොවුන් […]
ජිවිත ශක්තිමත් කිරීමට, සිත ශක්තිමත් කරමු
කම්මැලි වූ අඩු වීර්ය ඇති කෙනෙකු සියක් අවුරුදු ජිවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්ත පුද්ගලයාගේ එක දවසක ජිවිතය උසස්ය” ( ධම්ම පදය සහශ්‍ර් වග්ගය 13) ධෛර්ය සම්පන්න වීම අප විසින්ම තීරණය…
අත්භූත චිත්‍රපට නැරඹීම සහ මානසික ආතතිය
අප හැම විටම් අපගේ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වැදගත්ය, එබැවින් ත්‍රාසජනක අත්භූත චිත්‍රපට ඔබේ සීමාවන් සහ සෞඛ්‍ය සම්පන්නව නැරඹිය යුතු ආකාරය දැන ගත යුතුය. කායික බලපෑම් ත්‍රාසජනක චිත්‍රපටවල රූප,…
දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?
ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම තුලින් දරුවා යහපත් කළහැකි බවයි දරුවා නිවැරදිව හැඩ ගැසෙන බවයි. ඔබට මතක්…



