Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
ඔබේ දරුවා පාඩම් කරන විට හොදම වෙලාව තෝරා ගන්නේ කෙසේද?
මතකය හා නින්ද අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති අතර විශේෂයෙන්ම රාත්‍රී කාලයේ පාඩම් කිරීම ඉතා යෝග්‍ය බව මනෝ වෛද්‍යවරු පවසයි.මින් අදහස් කරන්නේ පාඩම් කිරීමෙන් පසු නිදා ගැනීම නිසා ලැබෙන විවේකයේදී ස්මෘති ලාංජන තැන්පත් වීම සිදුවේ.මේ අතරම රාත්‍රී කාලයේ අවට පරිසරයේ නිශ්චල වීම නිසාද පාඩම් කිරීමට හා මතක තබා ගැනීමට වඩා වැඩි ඉඩකඩක් ලැබේ පාඩම් කර නිදා ගැනීමේදී පාඩම් […]
කොරෝනා ආසාධිත දරුවන්හට වැළඳෙන සයිලන්ට් හයිපොක්සියා (Silent Hypoxia)
දරුවන්ට කොවිඩ් -19 ආසාදනය වීමත් සමඟම තවත් බරපතළ රෝගී තත්ත්වයක් හට ගන්නා බව අපට මේ දිනවල සෞඛ්‍ය අංශ වලින් අසන්නට ලැබේ.
බඩ වැඩිද?
උදරයේ ඇති මේද වර්ග සහ එය නැති කර ගන්නේ කෙසේද උදරයේ අධික ලෙස මේදය තිබීම ඔබේ සෞඛ්‍යයට හානි කරන අතර සමහර නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. එනිසාඔබේ උදරයේ මේදය…
ආච්චිගේ 60 හැවිරිදි අනියම් පෙම්වතාගෙන් මිනිබිරියට ලිංගික අතවර …….
වයස අවුරුදු 15ක් වන දෙමාපියන්ගේ රැකවරණය නොමැතිව ආච්චිගේ භාරකාරත්වය යටතේ සිටින මෙම දරුවා ආච්චිගේම 60 හැවිරිදි අනියම් පෙම්වතාගේ දරුණු ලිංගික අතවරයන්ට ගොදුරු වී ඇත. දරුවන් මෙලෙස නොයෙකුත් ලිංගික හිංසනයන්ට ලක්වීම…



