Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?
ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම…
නවතම ලිපි
නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද?
නත්තල නිසි ලෙස සමරන්නේ කෙසේද? අද වන විට නත්තල ලෝකයේ විවිධාකාර විදිහට සමරනවා.නමුත් එය නිසි විදිහට සමරන්නේ කෙසේද කියලා අපි සිතා බලමු.ලෝකයේ විවිධාකාර ලෙස සමරන නත්තල ජේසු ස්වාමින්වහන්සේගේ උපත සමරන පුජනිය අවස්ථාවක් වුවද එය අද සාදයක් හෝ මුදල් උපයන කාල සීමාවක් ලෙස බොහෝ දෙනා දකිති.නමුත් අපි අද කියන්නට යන්නේ නත්තලේ නිසි අරුත මෙන්ම නිසි ආකාරයෙන් […]
නත්තල අර්ථවත්ව සමරමු
නත්තල ඇත්තෙන්ම වසරේ හොඳම කාලයයි. කැරොල් ගීත, ඉටිපන්දම් දැල්වූ රාත්‍රී භෝජන සංග්‍රහ සහ රසකැවිලි වර්ග තවත් ආකර්ෂණයක් එක් කරයි. නත්තල සමරන්න අපි හැමෝටම අනන්‍ය ක්‍රම තියෙනවා. නමුත් ඔබට මේ වසරේ…
LV වැනි බ්‍රන්ඩ්ස් ගැන ඔබ දන්නේ මොනවාද?
LV වැනි Brands ගැන ඔබ දන්නේ මොනවාද? හැමෝම කතා වෙනවා Branded ඇදුම් සහ ආයිත්තම් අදින එක ගැන.නමුත් මේ branded ගැන කීයෙන් කී දෙනාද දන්නේ.Branded කියන එකෙන් අදහස් වෙන්නේ ලෝකයේ සුප්‍රසිද්ධ…
නත්තලට කලින් සූදානම් වෙමු
නත්තලට කලින් සූදානම් වන්නේ කෙසේද: නත්තලට සූදානම් වීම සඳහා උපදෙස් සාප්පු දැනටමත් නත්තල් ඇඳුමෙන් පිරී ඇත. නමුත් ඔබ උත්සව සමයේ ලොකුම රසිකයෙක් නොවුණත්, ඒ සඳහා සූදානම් වීම වටී. ඔබ නත්තලට…







