ගුරු වෘත්තියේ ගෞරවය රැකෙන්නේ සාරියෙන්ද?
මේ දිනවල කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ සාරියක්ද? පහසු ඇදුමක්ද ? යන්නයි.සමාජයේ විවධ ස්ථර වල විවිධ වාද විවාද ඇති වෙලා තිබෙනවා.මේ පිලිබදව කාන්තාවන් සහ සමාජය සිතන්නේ කුමක්ද කියා බැලීම වැදගත්.මේ ගැන අපි සිතා බලමු. 1.සාරියක් ඇද පැමිණීම චිරාත්කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. සාරියක් ඇදගෙන පමණක් ඉගැන්වීම සිදු කිරීම සුදුසු දෙයක් බව බහුතරයක් සිතන බව […]
ගුරු වෘත්තියේ ගෞරවය රැකෙන්නේ සාරියෙන්ද? Read More »



