පිළිකාවෙන් තොර ජිවිතයකට හොඳම මග..
ජීවිතය යනු බලාපොරොත්තු, සිහින හා ආදරයයි. නමුත් අප නොසිතන අවස්ථාවලදී මේ සියල්ල බොඳ කරන්න පුංචි දෙයකට පුළුවන්. පිළිකාව යනු එවැනි දෙයකි. නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග පිලිකා සුව වීමේ වැඩි අවකාශක් තිබුනද, ඒවාට අවශ්‍ය නිසි ප්‍රතිකාර සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. මෙයින් මුල්‍යමය අපහසුතා මෙන්ම ඒ මගින් මානසික පීඩා වලට ද ඇතැමුන් මුහුණ දේ. […]
පිළිකාවෙන් තොර ජිවිතයකට හොඳම මග.. Read More »
