බඩ වැඩිද?
උදරයේ ඇති මේද වර්ග සහ එය නැති කර ගන්නේ කෙසේද උදරයේ අධික ලෙස මේදය තිබීම ඔබේ සෞඛ්‍යයට හානි කරන අතර සමහර නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. එනිසාඔබේ උදරයේ මේදය ඇතුළුව ඔබේ ශරීරයේ මේදය සෞඛ්‍ය සම්පන්න මට්ටමක තබා ගැනීම ප්‍රයෝජනවත් විය හැකිය. උදරයේ මේද වල විවිධ වර්‍ග මොනවාද? උදරයේ මේදය ප්‍රධාන වර්ග දෙකක් තිබේ – […]
